☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ඩිපෙන්ඩ් වෙනව බන් කරුමෙත් එක්ක... අපිට වැඩ නොකර පඩි... වහල්ලු වැඩ කරපු ගානට පඩි :baffled::baffled:

    වැඩ නොකර ගන්න පඩියට සිංහලෙන් කියන්නේ පිං පඩි කියලා. මම පිං පඩි කාරයෙක් නෙමෙයි බ්‍රෝ. මට පිං පඩි කාරයෙක් වෙන්නත් ඕනේ නෑ බ්‍රෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩ නොකර ගන්න පඩියට සිංහලෙන් කියන්නේ පිං පඩි කියලා. මම පිං පඩි කාරයෙක් නෙමෙයි බ්‍රෝ. මට පිං පඩි කාරයෙක් වෙන්නත් ඕනේ නෑ බ්‍රෝ..

    වැඩ කිරීම සහ වැඩ කරවා ගැනීම දෙකක් සහෝ :baffled:
     
    Status
    Not open for further replies.