රිදුන කථාව ඕකට යන්නේ නෑ නේ සහෝ. හරි එක මම උඹව ලිඳේ දැම්මා කියලා..![]()

මම තැන් දෙකක ඇහුව සනීපද කියල..නෝ රිප්ලයි.. දුක දැනුන සහෝ![]()


මම තැන් දෙකක ඇහුව සනීපද කියල..නෝ රිප්ලයි.. දුක දැනුන සහෝ![]()
බැනපං අක්කේ හබ්බ කියලා ඔය නාකි වසංගතේට...![]()

බැනපං අක්කේ හබ්බ කියලා ඔය නාකි වසංගතේට...![]()

Monada wade?
Ane na akke and Kumara ayye, beheth ganna ba vage appa![]()
ane sudu ayye hama ekatama maath reply karaa balannako, office fun eketh reply karaa![]()




Ude mona monawado kiyawa kiywa hitiya,,dan nan penna na..


ඕකට බැනලා මදි මල්ලි..අහුවෙයිනේ දවසක මට..එදාට කොණ්ඩයගේ කොණ්ඩෙ කපලා යවන්නේ මම..![]()


Nango channel karalada pennanna inne?Na akke eye doca ena welaawe mata meeting ekak thibba e nisa bari unaa
adanam docla dennama nahalu![]()

පෝස්ට් බාගෙට කියෝගෙව වල් හිතින් වැරදි තේරුම් ගන්න එපා සහෝ ආස්මි වගේ![]()

වැඩ කිරීම සහ වැඩ කරවා ගැනීම දෙකක් සහෝ![]()

බෙහෙත් ගත්තේ නෑ...??![]()



Wheezing thiyena nisa megolangen beheth gannath bayay akkeAahhh???e moko deiyane?behethnan gannama wenawa sudu oya ledeta..
![]()
