☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩිල ඉන්නේ.....
    අර ලෝගෝ ඩිසයිනර් එකක් ක්‍රැක් එකක් දාගන්න ගිහින් ඇඩිවෙයා රෙද්දක් සෙට් වෙලා කියහං කෝ....
    දැන් කිරියේ පේජස් වල පහල කොටස පේන්නේ නෑ....
    ඇඩ් තියෙන්නේ...
    හිටි ගමන් රෙද්දෙ සයිට් වලට යනවා ඔටෝ.....
    මැල්වෙයා බයිට්ස් දැම්මා නමුත් කේස් එක එහෙමමයි!

    කරන දෙයක් කියපියෝ සවිස්තරව!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව සහෝ.. මම ආයිත් මේ පැත්තෙ එන්නෙ නැහැ.

    මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ..ඔබේ මතකය විතරයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනව සහෝ.. මම ආයිත් මේ පැත්තෙ එන්නෙ නැහැ.

    මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ..ඔබේ මතකය විතරයි

    :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇඩිල ඉන්නේ.....
    අර ලෝගෝ ඩිසයිනර් එකක් ක්‍රැක් එකක් දාගන්න ගිහින් ඇඩිවෙයා රෙද්දක් සෙට් වෙලා කියහං කෝ....
    දැන් කිරියේ පේජස් වල පහල කොටස පේන්නේ නෑ....
    ඇඩ් තියෙන්නේ...
    හිටි ගමන් රෙද්දෙ සයිට් වලට යනවා ඔටෝ.....
    මැල්වෙයා බයිට්ස් දැම්මා නමුත් කේස් එක එහෙමමයි!

    කරන දෙයක් කියපියෝ සවිස්තරව!

    ඇඩ් බ්ලොකර් එක්ටෙන්ෂන් එක ඇඩ් කරගන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇඩිල ඉන්නේ.....
    අර ලෝගෝ ඩිසයිනර් එකක් ක්‍රැක් එකක් දාගන්න ගිහින් ඇඩිවෙයා රෙද්දක් සෙට් වෙලා කියහං කෝ....
    දැන් කිරියේ පේජස් වල පහල කොටස පේන්නේ නෑ....
    ඇඩ් තියෙන්නේ...
    හිටි ගමන් රෙද්දෙ සයිට් වලට යනවා ඔටෝ.....
    මැල්වෙයා බයිට්ස් දැම්මා නමුත් කේස් එක එහෙමමයි!

    කරන දෙයක් කියපියෝ සවිස්තරව!

    :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 තුළ වාසය කළ සියලු සහෝදර සහෝදරියන්ගේ දැනගැනීම පිණිසයි!
    මේකේ පෝස්ට් ප්‍රමාණය ලිමිට් පැන, ත්‍රෙඩ් එක ස්ලෝ කරමින් ඉදිරියට ඇදී ගිය නිසා ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 නමින් අලුත් ත්‍රෙඩ් එකක් දමනලද බව කරුණාවෙන් සලකන්න. කරුණා කරන්න, කරුණා මුහුදේ ගිලෙන්න. ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 ටම එන්න. :D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1708157
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 තුළ වාසය කළ සියලු සහෝදර සහෝදරියන්ගේ දැනගැනීම පිණිසයි!
    මේකේ පෝස්ට් ප්‍රමාණය ලිමිට් පැන, ත්‍රෙඩ් එක ස්ලෝ කරමින් ඉදිරියට ඇදී ගිය නිසා ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 නමින් අලුත් ත්‍රෙඩ් එකක් දමනලද බව කරුණාවෙන් සලකන්න. කරුණා කරන්න, කරුණා මුහුදේ ගිලෙන්න. ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 ටම එන්න. :D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1708157

    හා... දැනුවත් කරාට ස්තූතියි සහෝ :)
     
    Status
    Not open for further replies.