මම යනව සහෝ.. මම ආයිත් මේ පැත්තෙ එන්නෙ නැහැ.
මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ..ඔබේ මතකය විතරයි

ඇඩිල ඉන්නේ.....
අර ලෝගෝ ඩිසයිනර් එකක් ක්රැක් එකක් දාගන්න ගිහින් ඇඩිවෙයා රෙද්දක් සෙට් වෙලා කියහං කෝ....
දැන් කිරියේ පේජස් වල පහල කොටස පේන්නේ නෑ....
ඇඩ් තියෙන්නේ...
හිටි ගමන් රෙද්දෙ සයිට් වලට යනවා ඔටෝ.....
මැල්වෙයා බයිට්ස් දැම්මා නමුත් කේස් එක එහෙමමයි!
කරන දෙයක් කියපියෝ සවිස්තරව!

☣☣ මඤ්ඤං උයන ☣☣ 4 තුළ වාසය කළ සියලු සහෝදර සහෝදරියන්ගේ දැනගැනීම පිණිසයි!
මේකේ පෝස්ට් ප්රමාණය ලිමිට් පැන, ත්රෙඩ් එක ස්ලෝ කරමින් ඉදිරියට ඇදී ගිය නිසා ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 නමින් අලුත් ත්රෙඩ් එකක් දමනලද බව කරුණාවෙන් සලකන්න. කරුණා කරන්න, කරුණා මුහුදේ ගිලෙන්න. ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 ටම එන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1708157