මොනව කන්න ද සහෝ උයා...!!
කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!
මොනව කන්න ද සහෝ උයා...!!
කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!
මම කාලා එන්නන් සහෝ..
කෑම මොනාද කිව්වොත් සමහරුන්ට රිදෙන නිසා නොකිය ඉන්නන්...

Indapiya bus eken bassa gaman apith kanawa bath ekak kotha wage

මොනව කන්න ද සහෝ උයා...!!
කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!


ඔව් ඔව්. කුමාර බලාගමු 30න් පස්සේ..


කිරිමැටි බුදින කිඹුලට රිදිලහ් බාව උස්සන් ඇවිත් සමයං කියෝනවා![]()
ඇක්රෝපෝල් එකෙන් බර්ගර් ඕර්ඩර් කරලා කෑවා.![]()


ඒ යකා.. මගේ ඔහේ ඉන්න යාලුවෙක් ස්ට්රෝබෙරිවත්තක පොටෝ දලා තිබුනා බං. ඌ වයිෆ් එක්ක ගිහින් ස්ට්රෝබෙරි කඩනවා.
මට දුක හිතුනා බං. බෝට්ටුවෙන් හරි එනවා..![]()



ඇයි සහෝ මේ ගැහැණු දරුවෙක් වෙනුවෙන් විරසක වෙලා යාලුවො එක්ක අමනාපකම් පවත්වන්නෙ..![]()

බැඳපු අපි ඔක්කොම රිජෙක්ටඩ් සහෝ.. නොබැඳපු හාදයන්ට තමයි ඒ අවස්ථාව හිමිවෙන්න. උඹ මම වගේම අර කලු කැත කිඹුල්තඩියත් එක පාරිං රෙජෙක්ටඩ්.
මේ දැං ඇහුවා මම.![]()

යාලුවො වයිෆ්ල එක්ක ඉන්න පින්තූර දැක්කම රිද්ද ගන්න එපා සහෝ. සහෝ බැදල නේද ඉන්නෙ![]()




![]()
නෙදකිං ගල් මූසල එළුවා..
මට දුක හිතුනේ ස්ට්රෝබෙරිවලට මිසක් වෙන අහවල් එකකට නෙමෙයි.
තොගේ කුප්පං හිත.
පරස්පර ගොජබි ගොබිලා.
වල් වනචර හිපාටුවා.
ඌ මගේ හොඳම යාලුවා පෙරේතයෝ...![]()

ඔව්.කිඹුලාගේ ප්රකාශය ගැන.
![]()

සහෝ කියපු දේ උපුටා දක්වපු මට ඇයි මේ රිදිලහ් කියවන්නේ?![]()
හැබැයි බ්රෝ ඔයා වයිෆ් එක්ක ඉන්න පින්තූරේ දකිනකොට නම් මට ගොඩාරියක් දුක හිතෙනවා බ්රෝ....
හිත හොඳ කෙල්ල, මගේ යාලුවා, ඉගෙනගෙනත් තියෙනවා ඒ අහිංසකී. මෙහෙවු එකෙක්ට අහු උනා නේ කියලා..
