☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනව කන්න ද සහෝ උයා...!!
    කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!

    Traditional_Well-Kerala-final.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කාලා එන්නන් සහෝ..
    කෑම මොනාද කිව්වොත් සමහරුන්ට රිදෙන නිසා නොකිය ඉන්නන්...

    ඇක්‍රෝපෝල් එකෙන් බර්ගර් ඕර්ඩර් කරලා කෑවා. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Indapiya bus eken bassa gaman apith kanawa bath ekak kotha wage

    ඒ යකා.. මගේ ඔහේ ඉන්න යාලුවෙක් ස්ට්‍රෝබෙරිවත්තක පොටෝ දලා තිබුනා බං. ඌ වයිෆ් එක්ක ගිහින් ස්ට්‍රෝබෙරි කඩනවා.
    මට දුක හිතුනා බං. බෝට්ටුවෙන් හරි එනවා.. :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනව කන්න ද සහෝ උයා...!!
    කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!

    කිරිමැටි බුදින කිඹුලට රිදිලහ් බාව උස්සන් ඇවිත් සමයං කියෝනවා :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව්. කුමාර බලාගමු 30න් පස්සේ..

    ඇයි සහෝ මේ ගැහැණු දරුවෙක් වෙනුවෙන් විරසක වෙලා යාලුවො එක්ක අමනාපකම් පවත්වන්නෙ.. :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරිමැටි බුදින කිඹුලට රිදිලහ් බාව උස්සන් ඇවිත් සමයං කියෝනවා :baffled::baffled:

    ආවා ආවා ආවා.. පර්පල් රේන්ජ් සමගින් කුමාර හතර පහ හය ඕන්න ආවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇක්‍රෝපෝල් එකෙන් බර්ගර් ඕර්ඩර් කරලා කෑවා. :lol:

    දැන් දැම්මේ රිද්දවන්න වෙන්න ඇතිනෙ. ඉතින් රිදුනෙ නැත්නන් අප්සට් වෙයිනෙ

    රිදුන සහෝ :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ යකා.. මගේ ඔහේ ඉන්න යාලුවෙක් ස්ට්‍රෝබෙරිවත්තක පොටෝ දලා තිබුනා බං. ඌ වයිෆ් එක්ක ගිහින් ස්ට්‍රෝබෙරි කඩනවා.
    මට දුක හිතුනා බං. බෝට්ටුවෙන් හරි එනවා.. :sorry:

    යාලුවො වයිෆ්ල එක්ක ඉන්න පින්තූර දැක්කම රිද්ද ගන්න එපා සහෝ. සහෝ බැදල නේද ඉන්නෙ :baffled::baffled:
    :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි සහෝ මේ ගැහැණු දරුවෙක් වෙනුවෙන් විරසක වෙලා යාලුවො එක්ක අමනාපකම් පවත්වන්නෙ.. :baffled::baffled:

    බැඳපු අපි ඔක්කොම රිජෙක්ටඩ් සහෝ.. නොබැඳපු හාදයන්ට තමයි ඒ අවස්ථාව හිමිවෙන්න. උඹ මම වගේම අර කලු කැත කිඹුල්තඩියත් එක පාරිං රෙජෙක්ටඩ්.

    මේ දැං ඇහුවා මම. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැඳපු අපි ඔක්කොම රිජෙක්ටඩ් සහෝ.. නොබැඳපු හාදයන්ට තමයි ඒ අවස්ථාව හිමිවෙන්න. උඹ මම වගේම අර කලු කැත කිඹුල්තඩියත් එක පාරිං රෙජෙක්ටඩ්.

    මේ දැං ඇහුවා මම. :dull:

    මොකක්ද ඇහුවේ? කැමැත්තද? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    යාලුවො වයිෆ්ල එක්ක ඉන්න පින්තූර දැක්කම රිද්ද ගන්න එපා සහෝ. සහෝ බැදල නේද ඉන්නෙ :baffled::baffled:
    :dull:

    :frown: :growl:
    නෙදකිං ගල් මූසල එළුවා..
    මට දුක හිතුනේ ස්ට්‍රෝබෙරිවලට මිසක් වෙන අහවල් එකකට නෙමෙයි.
    තොගේ කුප්පං හිත.
    පරස්පර ගොජබි ගොබිලා.
    වල් වනචර හිපාටුවා.
    ඌ මගේ හොඳම යාලුවා පෙරේතයෝ... :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: :growl:
    නෙදකිං ගල් මූසල එළුවා..
    මට දුක හිතුනේ ස්ට්‍රෝබෙරිවලට මිසක් වෙන අහවල් එකකට නෙමෙයි.
    තොගේ කුප්පං හිත.
    පරස්පර ගොජබි ගොබිලා.
    වල් වනචර හිපාටුවා.
    ඌ මගේ හොඳම යාලුවා පෙරේතයෝ... :growl::growl::growl:

    සහෝ කියපු දේ උපුටා දක්වපු මට ඇයි මේ රිදිලහ් කියවන්නේ? :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්. :baffled: කිඹුලාගේ ප්‍රකාශය ගැන. :baffled:

    කිරිමැටිකාගෙන මඩේ ලැගල ඉන්න උන්ගෙ ප්‍රකාශවලට සැලෙන්න එපා සහෝ...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ කියපු දේ උපුටා දක්වපු මට ඇයි මේ රිදිලහ් කියවන්නේ? :cool:

    හැබැයි බ්‍රෝ ඔයා වයිෆ් එක්ක ඉන්න පින්තූරේ දකිනකොට නම් මට ගොඩාරියක් දුක හිතෙනවා බ්‍රෝ....
    හිත හොඳ කෙල්ල, මගේ යාලුවා, ඉගෙනගෙනත් තියෙනවා ඒ අහිංසකී. මෙහෙවු එකෙක්ට අහු උනා නේ කියලා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි බ්‍රෝ ඔයා වයිෆ් එක්ක ඉන්න පින්තූරේ දකිනකොට නම් මට ගොඩාරියක් දුක හිතෙනවා බ්‍රෝ....
    හිත හොඳ කෙල්ල, මගේ යාලුවා, ඉගෙනගෙනත් තියෙනවා ඒ අහිංසකී. මෙහෙවු එකෙක්ට අහු උනා නේ කියලා..

    මමනන් අනුන්ගෙ වයිෆ්ල ගැන අනුකම්පාවටවත් හොයල බලන්නෙ නැහැ සහෝ... :baffled:
     
    Status
    Not open for further replies.