☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uba mata love, man ubata love ne anduragathu dawase indan... :love:
    (den ekek andaida manda :rofl:)

    හා හා...
    ඕවා කියන්න එපා...:no:
    ඉරිසියාකාරයෝ ඉන්නවා.. උන් පොල් ගහයි අපි දෙන්නාගේ මෙවුවා එක කෙල වෙලා යන්න..
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හා හා...
    ඕවා කියන්න එපා...:no:
    ඉරිසියාකාරයෝ ඉන්නවා.. උන් පොල් ගහයි අපි දෙන්නාගේ මෙවුවා එක කෙල වෙලා යන්න..

    pol gehuwath wadinne na ne ban.. oya wena kenekgene sudu.. :( dukai saho :( :lol:

    (meh viber waren pero, jinjiya msg kara..)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    magulak katha karanawa meya... :rofl:

    ඉර නෑ වෙනස් වෙලා
    සද නෑ වෙනස් වෙලා
    ඉර හද දිවුරා පොරොන්දු දුන් ඔබ
    ඇයි අද වෙනස් වෙලා
    ලදුනේ මා නම් තව නෑ වෙනස් වෙලා .
    :(:(:(
     
    Status
    Not open for further replies.