Me kathawa pera,shamiya ho chathuwa kiwwa nan duka na..hadda naakiyek kiwwa ekai duka..![]()
ජබුක් බම්බා පැත්තෙන්
Me kathawa pera,shamiya ho chathuwa kiwwa nan duka na..hadda naakiyek kiwwa ekai duka..![]()
අම්මෝ.. මේ නමට ඉතිහාසයක් තියෙනවාද? අනේ මම දන්නේ නෑ අක්කේ ඒක. මම නිකන් ඊයෙ ඇහුවේ පේන්න නැති නිසා කෝ සෝමා කියලා. ඒත් අර මල් මාමා කිවා තමා ආස්මි නෑ කියලත්. මම දන්නේ නෑ රිදිලාගේ කේස් එකක්.. සමාවෙන්ඩෝ..![]()



Pissuda sudo..wihiluwata kiwwe ban..
Ko Ada ape bole..thama nidi athi..![]()

![]()
![]()
ඇඟිල්ල කපාගෙන. ගොඩක් කැපිලා..


Mokaaaaaak...Mona karanna gihinda..Ane paw deiyane..![]()

කොන්ඩකඩල. නැන්දම්මා හදලා දුන්නා. ඔහේ මොනාද?![]()
අනේ මංදා. මාත් මේ නැගිටිනකන් ඉන්නේ. තාම නිදි නේ..![]()

E Monada Malli? Api bath ,ala Hodi samaga kankun thel dala


කොන්ඩ කඩල
ඊයේ රෑ ඉස්කෝලේ මීටිමක් තිවුනා. ඒක ඉවර වෙලා ගෝල්ෆේස් ගියා. නානාගේ කඩේ පොටෝ එකක් පැරිසට යැවුවා. ඒකට රිදිලා මට බැන බැන හිටියා.![]()

Ekita kaama pennanna ba..umbath karanne maha onnathi wadane..![]()

අහෝ මගේ පැරිසෝ..
මොකක්ද මේ කරගත්තේ?
අතකපාගත්තෙ මොන හිතකින්ද සත්තලන්?

owata lakunu denne nalu..