☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:eek:
අම්මෝ.. මේ නමට ඉතිහාසයක් තියෙනවාද? අනේ මම දන්නේ නෑ අක්කේ ඒක. මම නිකන් ඊයෙ ඇහුවේ පේන්න නැති නිසා කෝ සෝමා කියලා. ඒත් අර මල් මාමා කිවා තමා ආස්මි නෑ කියලත්. මම දන්නේ නෑ රිදිලාගේ කේස් එකක්.. සමාවෙන්ඩෝ.. :sorry:

Pissuda sudo..wihiluwata kiwwe ban..:love::D

Ko Ada ape bole..thama nidi athi..:D
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    E Monada Malli? Api bath ,ala Hodi samaga kankun thel dala

    කොන්ඩ කඩල :P
    ඊයේ රෑ ඉස්කෝලේ මීටිමක් තිවුනා. ඒක ඉවර වෙලා ගෝල්ෆේස් ගියා. නානාගේ කඩේ පොටෝ එකක් පැරිසට යැවුවා. ඒකට රිදිලා මට බැන බැන හිටියා. :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොන්ඩ කඩල :P
    ඊයේ රෑ ඉස්කෝලේ මීටිමක් තිවුනා. ඒක ඉවර වෙලා ගෝල්ෆේස් ගියා. නානාගේ කඩේ පොටෝ එකක් පැරිසට යැවුවා. ඒකට රිදිලා මට බැන බැන හිටියා. :P

    Ekita kaama pennanna ba..umbath karanne maha onnathi wadane..:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහෝ මගේ පැරිසෝ..
    මොකක්ද මේ කරගත්තේ?
    අතකපාගත්තෙ මොන හිතකින්ද සත්තලන්?
     
    Status
    Not open for further replies.