☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආස්මි ස්කෝලෙ යන කාලෙ ඒ ස්කෝලෙ නේද නිමල් සිරිපාල ද සිල්වගෙ දුව හිටියෙ.... නම මතක නැහැ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි ස්කෝලෙ යන කාලෙ ඒ ස්කෝලෙ නේද නිමල් සිරිපාල ද සිල්වගෙ දුව හිටියෙ.... නම මතක නැහැ..

    :no:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොල්ල එලිසමය එලිවැට ගලපන්න දක්සයා නගෝ :baffled:
    :eek::eek:
    ආර්යා නේ මූවි එක. මාධවන් ඉන්නේ.. :lol: :lol: :lol:

    hqdefault.jpg

    hehe ow eke thamay:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩොමිනොස් එකේ පීට්සා රහයිද පෙරෝ..හරි නෑ කියනවා නේද?

    පීට්සා ගැන කියන්නද?
    දැනට කොලඹ තියෙන හොඳම පීට්සා ප්ලේස් එක තමා ජියෝවානීස් කියන්නේ. 2014 අවුරුද්දේ ලංකාවේ තියෙන හොඳම restaurants අංක කලා yamu.lk එකෙන්. ඒකෙන් 04 වෙනි ස්ථානය ලැබුනේ Giovanni's එකටයි. ඒ ලිස්ට් එකේ පළවෙනියටම තියෙන පීසා ජොයින්ට් එක ජියෝවානීස් එක. තියෙන්නේ තිඹිරිගස්යායේ. Yamu.lk එකේ තරු 05 තියෙන එකම ප්ලේස් එක ජියෝවානීස් පීසා. කාලා බලන්න උන්ගේ ෆෝ චීස් පීසා එක. ඇඩ්‍රස් නෑ.

    http://www.yamu.lk/place/giovannis/

    ඊට පස්සේ තියෙනවා රොකෝස් පීසා එක. නාවල පාරේ. එතනත් සුප්පා ප්ලේස් එක.

    http://www.yamu.lk/place/roccos/

    ඊට පස්සේ ජුබිලිකනුවේ හාර්පෝස් එක.

    http://www.yamu.lk/place/harpos-pizza/

    ඊට පස්සේ තව පෝලිමක් තියෙනවා. ඒ ඔක්කොටම පස්සේ ට්හමයි මට නම් පීසා හට් එකයි ඩොමිනෝස් එකයි. දැං දැං පීසා හට් එක් පීසා වල කොලිටිය සෑහෙන්න වැඩි කරලා. හේතුව තමයි උන්ට තරඟකාරයෝ වැඩි වීම. ඒ නිසා බිස්නස් අඩු වීම. පීසා හට් එකෙන් අවුරුදු 04කට විතර පස්සේ පීසා එකක් ගත්තා ගිය සතියේ. සෑහෙන්න හොඳයි. ඩොමිනෝස් එකෙන් නම් 2009න් පස්සේ කාලා නෑ පීසා එකක්. අද අරගෙන බලන්න ඕනේ කොහොමද කියලා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tnx..:D:D

    ඔක්කොමත් හරි රෝස පාට ඇඳුමක් නෑනේ බන්..:sorry:

    රෝස පාට මුකුත්ම නැහැ..:baffled::baffled:

    ඇදුම ප්‍රශ්නයක් නැහැ සහභාගී වෙන්න:)
     
    Status
    Not open for further replies.