දුක්බර මොහොතේ
කදුලු උනන කතා කියන්න එපා අනේ![]()


ඉතිං ඇයි මේ කුමා දැම්මා කියලා දුක්වෙන්නේ
Okay hethuwa ithin Nuwan ayye


නුවන් අය්යා කාලෙකින් ත්රෙඩ් එක පැත්තේ![]()

Aneeekanam Kumara ayya daapu tag ekak wenna one
![]()

ඔව් බන් මල්ලියා ,,
අද නිවාඩු.දොරවල් ජනෙල් වහගෙන දවසම නිදාගත්තා බන්

Okay hethuwa ithin Nuwan ayye![]()


සිරාවට බන්
කියලා වැඩක් නැහැ

Gennaganna puluvannam hondai ayyeදුක් වෙන්න එපා නංගි. කුමාරව කොහොම හරි ගෙන්න ගමු. මම කිඹුලටත් කිව්වා. කෝල් එකක් දීලා හරි බලයි. පැරිස් කියන්නං කියලත් කිව්වනේ.![]()


Lonely, I'm Mr. Lonelyඅයි ෆීල් ලෝන්ලි හියර්....



EK eken yanava kiyalay giye ayye
ඒ මොකද එල් නංගි
එලකිරියෙන් ගියාද මේ ත්රෙඩ් එකෙන් ගියාද
කුමා මෙතන මම දන්න පරණම යාළුවෙක්


අයි ෆීල් ලෝන්ලි හියර්....

එකෝමත් එක කාලෙක මේ ශ්රී ලන්කට් පුරේ පොරක් දතක් ගලවන්න ගියාලු...
ඒ කාලේ දතක් ගලවන්න රුපියල් 150 අරගෙන තියෙන්නේ... ඉතින් හක්කේ දතක් ගලවන්න ගිහින් තියෙන්නේ....
ඩොකා දන්නා ශිල්ප සේරම දාල දත ගලවල.... මු බයටත් එක්ක ගිරිය යටින් කෑ ගහනවලු ගලවනකම්ම...
කොහොම හරි වැඩ ඉවර වෙලා බිල ගෙවන්න ගියාම බිල තියෙන්නේ 450...
අරූ අහනවලු මේ මොකෝ 150 නේද ගාන කියල...
එතකොට ඩොකා කියනවලු 150 තමයි, ඒත් තමුසෙගෙ කෑ ගහන සද්දෙට ආව දෙන්නෙක් බය වෙලා ගිහින්... උන්ටත් එක්ක තමයි තමුසෙගෙන් චාජ් කලේ කියලා...![]()


සේම් හියර් මචං...
බුකියට ගියා එතන පාලු නිසා මෙහෙ ආව.. මෙතනත් එහෙමයි....
ආතල් එකක් ගන්න ත්රෙඩ් එකක්වත් නැහැ.... තිබුනත් යන්න හිතකුත් නැහැ...![]()
Gennaganna puluvannam hondai ayye
Lonely, I'm Mr. Lonely
I have nobody for my own
I am so lonely, I'm Mr. Lonely
Wish I had someone to call on the phone
EK eken yanava kiyalay giye ayye![]()
