යන්නේ කොහෙද මල්ලේ පොල් බ්රෝ..
බ්රෝ... බ්රෝ දන්නේ කොට්ටාවයි, බම්බලපිටියයි, නුගේගොඩයි විතරයි බ්රෝ..
මොන අයිඩෙන්ටි කාර්ඩ් ඔෆිස් එකක්ද?
බ්රෝ කුඩු ගහලද? ගංජා ගහලද?
තිඹිරිගස්යාය පාර කියන්නේ ජාවත්ත පාර නෙමෙයි බ්රෝ..
රිදුනද බ්රෝ??
සහෝ කියපු එක පොඩ්ඩක් බලන්න සහෝ.. තිඹිරිගස්යායෙන් දකුණට තියෙන පාර තිඹිරිගස්යාය පාර.. ඒකෙ යද්දි ජාවත්ත පාර පහුකරල යන්න කියල සහෝ නේද කිව්වේ



සහෝ ගෙදර - ඔෆිස් -ආයිත් ගෙදර වුනාට අපි ඔය පැත්තේ ගොඩක් ඇවිදපු අය සහෝ..
පසුව ලියමි. අනිත් එක නොදන්න දෙයක් ඇහුවම ඔච්චර ලොකු ටෝල්ක් දෙන්න එපා සහෝ.. දන්නවනන් අහන්නෙ නැහැනෙ.


Last edited:


