☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දිනට සිය දිවි මගේ සැට විය සපිරූ රයිඩර් සීයාට මාගේ උනුසුම් සුබ පැතුම්.......
    ​


    වල කජ්ජ ගසන්නට කලින් තවත් යහපාලන බදු වැඩි වී පදිරි වී සිටීමට හේතු වාසනා වේවා!!!!!:dull:
     

    blue_in_rio

    Well-known member
  • මෙන්න RIDER89 ට මඩ ගහනවෝ......
    http://www.elakiri.com/forum/showthread.php?p=19319785#post19319785

    සියලු සිතුම් පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් පිරුණු සුභම සුභ, වාසනාවන්ත, අලුත් උපන් දිනයකට ආසිරි පතන්නේ, මිට්ට ටොම් ඇතුලු, එළකිරි මිතුරු කැළ !!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද දිනට සිය දිවි මගේ සැට විය සපිරූ රයිඩර් සීයාට මාගේ උනුසුම් සුබ පැතුම්.......
    ​


    වල කජ්ජ ගසන්නට කලින් තවත් යහපාලන බදු වැඩි වී පදිරි වී සිටීමට හේතු වාසනා වේවා!!!!!:dull:


    :baffled::baffled:

    පිස්සු කෙලිනවා....26 කොම්ප්ලීට් කොලා විතරයි තාම :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සියලු සිතුම් පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් පිරුණු සුභම සුභ, වාසනාවන්ත, අලුත් උපන් දිනයකට ආසිරි පතන්නේ, මිට්ට ටොම් ඇතුලු, එළකිරි මිතුරු කැළ !!



    11.gif
    11.gif
    :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවුරුදු පහලොවකට විතර කලින් වෙන්ටැ :sorry::sorry:

    සෙනසුරාදා-ඉරිදා, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අයින් කොරල ගාන හැදුවාම ද?:baffled:



    හරියන් නෑ:no:...අයි ඩී කොපියක් දමා සත්‍ය වටහා දෙමි :cool::cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ 16GB pen එකක් එක සැරේට 3 GB උනා any අයිඩියා ටු ෆික්ස් දිස් ??


    මේක මග ඇරුනා කියපංකෝ ලිඳේ වැටුන ඩිංගට....

    ෆෝමැට් පාරක් ගහල බැලුවේ නැද්ද:eek:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,888
    113
    මාතොට


    මොකක්ද මචං පෙන් එක.....

    ඩිස්ක් මැනෙජ්මන්ට් ගිහිල්ල බැලුවාමත් 3 ද පෙන්නන්නේ:dull:

    sandisk
    ඩිස්ක් මැනේජ්මන්ට් ගිහිල්ල බැලුවේ නම් නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19320524 said:
    අපිටත් ඇතුල් වෙන්න පුලුවනිද?​

    අෆ්ෆේ පුලුවන් පුලුවන් සාදරයෙන් පිලිගන්නවා පරණ යාලුවව :)
     
    Status
    Not open for further replies.