අද දිනට සිය දිවි මගේ සැට විය සපිරූ රයිඩර් සීයාට මාගේ උනුසුම් සුබ පැතුම්.......
වල කජ්ජ ගසන්නට කලින් තවත් යහපාලන බදු වැඩි වී පදිරි වී සිටීමට හේතු වාසනා වේවා!!!!!

අද දිනට සිය දිවි මගේ සැට විය සපිරූ රයිඩර් සීයාට මාගේ උනුසුම් සුබ පැතුම්.......
වල කජ්ජ ගසන්නට කලින් තවත් යහපාලන බදු වැඩි වී පදිරි වී සිටීමට හේතු වාසනා වේවා!!!!!![]()

සියලු සිතුම් පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් පිරුණු සුභම සුභ, වාසනාවන්ත, අලුත් උපන් දිනයකට ආසිරි පතන්නේ, මිට්ට ටොම් ඇතුලු, එළකිරි මිතුරු කැළ !!

![]()
පිස්සු කෙලිනවා....26 කොම්ප්ලීට් කොලා විතරයි තාම![]()

සෙනසුරාදා-ඉරිදා, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අයින් කොරල ගාන හැදුවාම ද?![]()
පිස්සු කෙලිනවා....26 කොම්ප්ලීට් කොලා විතරයි තාම![]()

අවුරුදු පහලොවකට විතර කලින් වෙන්ටැ![]()
සෙනසුරාදා-ඉරිදා, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අයින් කොරල ගාන හැදුවාම ද?![]()
...අයි ඩී කොපියක් දමා සත්‍ය වටහා දෙමි 

තැන්කූ තැන්කූ![]()
කේක් අනං මනං ඉල්ලන්න ඔට්ටු නෑ![]()
මගේ 16GB pen එකක් එක සැරේට 3 GB උනා any අයිඩියා ටු ෆික්ස් දිස් ??

Good Morning!!!!

...
අඩෝ උබෙ උපන්දිනේද අද....සුභ උපන්දිනයක් වේවා....

මේක මග ඇරුනා කියපංකෝ ලිඳේ වැටුන ඩිංගට....
ෆෝමැට් පාරක් ගහල බැලුවේ නැද්ද![]()

බැලුව එත්බැලුව එත්

මොකක්ද මචං පෙන් එක.....
ඩිස්ක් මැනෙජ්මන්ට් ගිහිල්ල බැලුවාමත් 3 ද පෙන්නන්නේ![]()
අලෝ මචන්ලා මචීලා
අයවැයෙන් දැල්කඩ වල මිලගනන් වෙනස් කලාද?

RePost බුවා;19320524 said:අපිටත් ඇතුල් වෙන්න පුලුවනිද?