☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
nehe wadinne nehe machan
ekane baya nowi inne
bus walata nm wadina seeen ekak thibe

එහෙනම් එළ
11.gif
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එච්චර කල්?
මම එල්සී එක ඕපන් කලේ 30/10
නොවැම්බර් 10 වෙන කොට වාහානේ හම්බන්තොටට බාලත් ඉවරයි.

කවුද ෆිපින්ග් ලයින් එක? මොකක්ද වාහානේ දාල තියන නැව.
කියපං නැව කොහෙද තියෙන්නේ කියල හොයල දෙන්නම්!

එකපාරක් මූදෙ ඉඳල මාට්ටු වෙලා කට්ටිය අල්ලල වැවකට අතෑරියා නේද..

ආයේ මාට්ටු වෙන්නද හදන්නේ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එකපාරක් මූදෙ ඉඳල මාට්ටු වෙලා කට්ටිය අල්ලල වැවකට අතෑරියා නේද..

    ආයේ මාට්ටු වෙන්නද හදන්නේ
    මගුලක් කියනවා.....
    නැව් ට්‍රැක් කරන්න පුළුවන්....
    නැවේ කිරිපල්ලෙ ඉදන් හොයන්නත් පුළුවන්.
    (මම කියන එක ගැන දැන ගන්න ම ඕන නම් ක්‍රීඩ් ගෙන් අහපං. දැන් ෂිපින් ලයින් කාරයන්ට අපිව අන්දවන්න බෑ. මම ඌටත් කියල දුන්න නාවික කටයුතු ගැන)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගුලක් කියනවා.....
    නැව් ට්‍රැක් කරන්න පුළුවන්....
    නැවේ කිරිපල්ලෙ ඉදන් හොයන්නත් පුළුවන්.
    (මම කියන එක ගැන දැන ගන්න ම ඕන නම් ක්‍රීඩ් ගෙන් අහපං. දැන් ෂිපින් ලයින් කාරයන්ට අපිව අන්දවන්න බෑ. මම ඌටත් කියල දුන්න නාවික කටයුතු ගැන)

    hela wanuma thama translate karanawa athi :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගුලක් කියනවා.....
    නැව් ට්‍රැක් කරන්න පුළුවන්....
    නැවේ කිරිපල්ලෙ ඉදන් හොයන්නත් පුළුවන්.
    (මම කියන එක ගැන දැන ගන්න ම ඕන නම් ක්‍රීඩ් ගෙන් අහපං. දැන් ෂිපින් ලයින් කාරයන්ට අපිව අන්දවන්න බෑ. මම ඌටත් කියල දුන්න නාවික කටයුතු ගැන)

    :shocked::shocked::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එච්චර කල්?
    මම එල්සී එක ඕපන් කලේ 30/10
    නොවැම්බර් 10 වෙන කොට වාහානේ හම්බන්තොටට බාලත් ඉවරයි.

    කවුද ෆිපින්ග් ලයින් එක? මොකක්ද වාහානේ දාල තියන නැව.
    කියපං නැව කොහෙද තියෙන්නේ කියල හොයල දෙන්නම්!
    toyota aqua
    mm organization eken tamai serama handle karanne
    un wanahe lankawata awillath sathi thunak thiyagena idala denne macho
    dec 10 thama apita denawa kiwwe wattala toyota eken
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙනම් එළ
    11.gif
    budget dekatama beruna
    nethnam sorryma thama
    hehe

    එකපාරක් මූදෙ ඉඳල මාට්ටු වෙලා කට්ටිය අල්ලල වැවකට අතෑරියා නේද..

    ආයේ මාට්ටු වෙන්නද හදන්නේ
    :lol:

    mata me podi prashnayak thiyenawa den permit nawaththala ne thiyenne
    ethakota denata kalin permit athe thiyena unta berida danne ne ewa use karanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යහපාලානේ ගෙනාපු අපිටම තව පොඩ්ඩෙන් කෙලවනවා
    මොනවා උනත් දැන් යන විදිය ගැන සතුටුයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    budget dekatama beruna
    nethnam sorryma thama
    hehe

    :lol:

    mata me podi prashnayak thiyenawa den permit nawaththala ne thiyenne
    ethakota denata kalin permit athe thiyena unta berida danne ne ewa use karanna

    :no::no: නොදනී මචෝ...

    අපේ මාම කෙනෙක්ට අජූව වැඩක් උනා ගිය අවුරුද්දේ.... එයාපෝර්ට් ටැක්සි (B.I.A.T.S) සර්විස් එකේ හිටපු කස්ටියට පර්මිට් දුන්නනේ වාහන ගෙන්නන්න.... මිනිහත් ඩීලර් කෙනෙක් ටෝක් කරල එකක් සෙට් කර ගත්ත....අරූ සල්ලි අරන් වාහනේ ගෙන්නුවේ නෑ..දැන් නඩු:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    :no::no: නොදනී මචෝ...

    අපේ මාම කෙනෙක්ට අජූව වැඩක් උනා ගිය අවුරුද්දේ.... එයාපෝර්ට් ටැක්සි (B.I.A.T.S) සර්විස් එකේ හිටපු කස්ටියට පර්මිට් දුන්නනේ වාහන ගෙන්නන්න.... මිනිහත් ඩීලර් කෙනෙක් ටෝක් කරල එකක් සෙට් කර ගත්ත....අරූ සල්ලි අරන් වාහනේ ගෙන්නුවේ නෑ..දැන් නඩු:(
    අම්මට හුඩු ඔය වගේ එවුන් ඉන්නව බන්
    මාස් ග්ලෝබල් කියලා ඉන්නවා සෙට් එකක් ඔය වැඩේම කරනවා
    පොලු තියලා සින් කරලා ** හොරු ඉන්නෙ බන්
    දෙක දෙන්න ඕනා වෙසිලාට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මට හුඩු ඔය වගේ එවුන් ඉන්නව බන්
    මාස් ග්ලෝබල් කියලා ඉන්නවා සෙට් එකක් ඔය වැඩේම කරනවා
    පොලු තියලා සින් කරලා ** හොරු ඉන්නෙ බන්
    දෙක දෙන්න ඕනා වෙසිලාට

    අරයකා අනාතවෙලා බන් ඉන්නේ....

    බැංකුවකින් ලෝන් එකක් අරන් සල්ලි දීල තියෙන්නේ..තාම වාහනේත් නෑ...අවුරුද්දක් විතර ලෝන් එකේ වාරිකත් ගෙවලා ඉවරයි දැන්...

    කැතම සීන් එක....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඊයෙ රේඩියෝ ශෝ එකේ ත්‍රෙඩ් එක දැන් එහෙන් මෙහෙන් පොඩ්ඩක් බැලුවා...

    පට්ට සිංදු ටිකක් ගිහින් වගේ....:dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අරයකා අනාතවෙලා බන් ඉන්නේ....

    බැංකුවකින් ලෝන් එකක් අරන් සල්ලි දීල තියෙන්නේ..තාම වාහනේත් නෑ...අවුරුද්දක් විතර ලෝන් එකේ වාරිකත් ගෙවලා ඉවරයි දැන්...

    කැතම සීන් එක....
    apoi kawuda ban hora buwa oya wage un gena kiyala thiyapan thawa un ahuwenna kalin
     
    Status
    Not open for further replies.