nehe wadinne nehe machan
ekane baya nowi inne
bus walata nm wadina seeen ekak thibe
එහෙනම් එළ
nehe wadinne nehe machan
ekane baya nowi inne
bus walata nm wadina seeen ekak thibe
එච්චර කල්?
මම එල්සී එක ඕපන් කලේ 30/10
නොවැම්බර් 10 වෙන කොට වාහානේ හම්බන්තොටට බාලත් ඉවරයි.
කවුද ෆිපින්ග් ලයින් එක? මොකක්ද වාහානේ දාල තියන නැව.
කියපං නැව කොහෙද තියෙන්නේ කියල හොයල දෙන්නම්!
මගුලක් කියනවා.....
එකපාරක් මූදෙ ඉඳල මාට්ටු වෙලා කට්ටිය අල්ලල වැවකට අතෑරියා නේද..
ආයේ මාට්ටු වෙන්නද හදන්නේ
මගුලක් කියනවා.....
නැව් ට්රැක් කරන්න පුළුවන්....
නැවේ කිරිපල්ලෙ ඉදන් හොයන්නත් පුළුවන්.
(මම කියන එක ගැන දැන ගන්න ම ඕන නම් ක්රීඩ් ගෙන් අහපං. දැන් ෂිපින් ලයින් කාරයන්ට අපිව අන්දවන්න බෑ. මම ඌටත් කියල දුන්න නාවික කටයුතු ගැන)

toyota aquaඑච්චර කල්?
මම එල්සී එක ඕපන් කලේ 30/10
නොවැම්බර් 10 වෙන කොට වාහානේ හම්බන්තොටට බාලත් ඉවරයි.
කවුද ෆිපින්ග් ලයින් එක? මොකක්ද වාහානේ දාල තියන නැව.
කියපං නැව කොහෙද තියෙන්නේ කියල හොයල දෙන්නම්!
budget dekatama beruna
එහෙනම් එළ![]()
එකපාරක් මූදෙ ඉඳල මාට්ටු වෙලා කට්ටිය අල්ලල වැවකට අතෑරියා නේද..
ආයේ මාට්ටු වෙන්නද හදන්නේ

budget dekatama beruna
nethnam sorryma thama
hehe
mata me podi prashnayak thiyenawa den permit nawaththala ne thiyenne
ethakota denata kalin permit athe thiyena unta berida danne ne ewa use karanna

නොදනී මචෝ... 
අම්මට හුඩු ඔය වගේ එවුන් ඉන්නව බන්
නොදනී මචෝ...
අපේ මාම කෙනෙක්ට අජූව වැඩක් උනා ගිය අවුරුද්දේ.... එයාපෝර්ට් ටැක්සි (B.I.A.T.S) සර්විස් එකේ හිටපු කස්ටියට පර්මිට් දුන්නනේ වාහන ගෙන්නන්න.... මිනිහත් ඩීලර් කෙනෙක් ටෝක් කරල එකක් සෙට් කර ගත්ත....අරූ සල්ලි අරන් වාහනේ ගෙන්නුවේ නෑ..දැන් නඩු![]()
අම්මට හුඩු ඔය වගේ එවුන් ඉන්නව බන්
මාස් ග්ලෝබල් කියලා ඉන්නවා සෙට් එකක් ඔය වැඩේම කරනවා
පොලු තියලා සින් කරලා ** හොරු ඉන්නෙ බන්
දෙක දෙන්න ඕනා වෙසිලාට
සින්ගල් ස්ටෑන්ඩර්ඩ් ටැක්ස් එක කලින් 4%, දැන් 15% කරලා.....
හොදාදාදාදාදායි...
apoi kawuda ban hora buwa oya wage un gena kiyala thiyapan thawa un ahuwenna kalin
අරයකා අනාතවෙලා බන් ඉන්නේ....
බැංකුවකින් ලෝන් එකක් අරන් සල්ලි දීල තියෙන්නේ..තාම වාහනේත් නෑ...අවුරුද්දක් විතර ලෝන් එකේ වාරිකත් ගෙවලා ඉවරයි දැන්...
කැතම සීන් එක....