☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යහපාලානේ ගෙනාපු අපිටම තව පොඩ්ඩෙන් කෙලවනවා

    ඩිල්වාලේ කාරයා ලොකු අකුරින් ත්‍රෙඩ් දාලා ඕක කිවුවා.
    ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිල්වාලේ කාරයා ලොකු අකුරින් ත්‍රෙඩ් දාලා ඕක කිවුවා.
    ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද
    bhuaaa awulak nehe
    hebei ara internet gasthu wedi wena eka nam normal subscribers lata adala nehe
    enterprise unta thamai podi ganak wedi wenne ekath 10% wage machan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    toyota aqua
    mm organization eken tamai serama handle karanne
    un wanahe lankawata awillath sathi thunak thiyagena idala denne macho
    dec 10 thama apita denawa kiwwe wattala toyota eken
    උඹට තැන සුවර් ද?
    මම එහෙම ඇහුවේ කවුද බං සති ගනං වාහන තියං ඉන්නේ.
    තියං ඉන්නව මෙන්න මෙහෙම බුවා ල......
    හැප්පිච්ච වාහන ගේනව තුට්ටු දෙකට. හැප්පිච්ච ඇක්ව එකක් ගත්තෑකි යෙන් ලක්ෂ 2-3ක් අතර. මෙහෙට ගෙනත් දානව මාතර/හම්බ තියන ගරාජ් වලට. හදනව ටිප් ටොප් එකට. අඩුම ලක්ෂ 10-15 කට් එකක් තියං දෙනව වාහනේ.....
    අන්න උන් නං වාහනේ ගෙන්නල තියං ඉන්නවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මල් බබාට පපුවෙ අමාරුව හදවන්නද හදන්නේ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට තැන සුවර් ද?
    මම එහෙම ඇහුවේ කවුද බං සති ගනං වාහන තියං ඉන්නේ.
    තියං ඉන්නව මෙන්න මෙහෙම බුවා ල......
    හැප්පිච්ච වාහන ගේනව තුට්ටු දෙකට. හැප්පිච්ච ඇක්ව එකක් ගත්තෑකි යෙන් ලක්ෂ 2-3ක් අතර. මෙහෙට ගෙනත් දානව මාතර/හම්බ තියන ගරාජ් වලට. හදනව ටිප් ටොප් එකට. අඩුම ලක්ෂ 10-15 කට් එකක් තියං දෙනව වාහනේ.....
    අන්න උන් නං වාහනේ ගෙන්නල තියං ඉන්නවා.
    ow bola un ne toyota lanka karanne lankawe
    ekai eken demme service center serama une karanne macho
    aluthma ekak machan recondition newei :eek::(:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow bola un ne toyota lanka karanne lankawe
    ekai eken demme service center serama une karanne macho
    aluthma ekak machan recondition newei :eek::(:no:
    එල්සී කවද්ද ඕපන් කලේ?
    18/10/2015 පස්සෙ නං කලින් තිබ්බ ටැක්ස් කට වඩා අඩුම 7.70ක් වැඩියි.

    අනික ලංකාවට දැන් 70%ක්ම එන්නේ රිකන්ඩිෂන් එව නෙවෙයි බං
    අද ගත්ත වැගන් ආර් එක දුවල තිබ්බෙ කි.මී. 17යි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මල් බබාට පපුවෙ අමාරුව හදවන්නද හදන්නේ :lol::lol:
    අපොයි නෑ යකෝ එම් එම් ඕගර්නයිශේෂන් කියන්නේ ටොයෝටා ලංකා කාරයෝ බොල මොඩල් එක බලනවා සාම්පල් ඊට පස්සෙ LC දාල ගෙනාවා
    අලුත්ම එකක් ගේන්නේ මම පේමන්ට් කරනකොට වාහනේ හදලවත් නැහැ

    ඇයි බන් ඔය සුසුකි මරුටි එහෙමත් දැන් ගේන්නේ උන් ගෙනල්ල මාසෙකින් තමයි කස්ටමර්ට දෙන්නෙ අපේ කසින් කෙනෙක් එහෙම ගෙනාවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල්සී කවද්ද ඕපන් කලේ?
    18/10/2015 පස්සෙ නං කලින් තිබ්බ ටැක්ස් කට වඩා අඩුම 7.70ක් වැඩියි.

    අනික ලංකාවට දැන් 70%ක්ම එන්නේ රිකන්ඩිෂන් එව නෙවෙයි බං
    අද ගත්ත වැගන් ආර් එක දුවල තිබ්බෙ කි.මී. 17යි.
    ජුලි බන් කලේ
    ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගංගාවේ............. ගීතේ................
    ගොලුවී ගියා........දෝ.........
    ඔබ මා..........හමුවේ...........
    පෙම්බස් දොඩනා යුගය නිමාවේ

    ඔබ මුව මඬලේ මුතු සිනා වගේ
    දිය සරලි ගඟේ ගලනා රඟේ
    මතකයේ වෙලී.........පැටලේ..........
    මල් බඹර පැතුම විලසේ

    ඒ දන්ඩ දිගේ පා පොඩිති නගා
    නෙත් තුඩු අතරේ හමුවී දොඩා
    මා ළයේ සදා ........... නොමැකේ
    අරවින්ද කැකුළ විලසේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපොයි නෑ යකෝ එම් එම් ඕගර්නයිශේෂන් කියන්නේ ටොයෝටා ලංකා කාරයෝ බොල මොඩල් එක බලනවා සාම්පල් ඊට පස්සෙ LC දාල ගෙනාවා
    අලුත්ම එකක් ගේන්නේ මම පේමන්ට් කරනකොට වාහනේ හදලවත් නැහැ

    ඇයි බන් ඔය සුසුකි මරුටි එහෙමත් දැන් ගේන්නේ උන් ගෙනල්ල මාසෙකින් තමයි කස්ටමර්ට දෙන්නෙ අපේ කසින් කෙනෙක් එහෙම ගෙනාවා

    හරි හරි බන්.තාම ගැරිජ් එකේ වෙන්න ඇති.:P:P
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපොයි නෑ යකෝ එම් එම් ඕගර්නයිශේෂන් කියන්නේ ටොයෝටා ලංකා කාරයෝ බොල මොඩල් එක බලනවා සාම්පල් ඊට පස්සෙ LC දාල ගෙනාවා
    අලුත්ම එකක් ගේන්නේ මම පේමන්ට් කරනකොට වාහනේ හදලවත් නැහැ

    ඇයි බන් ඔය සුසුකි මරුටි එහෙමත් දැන් ගේන්නේ උන් ගෙනල්ල මාසෙකින් තමයි කස්ටමර්ට දෙන්නෙ අපේ කසින් කෙනෙක් එහෙම ගෙනාවා

    එහෙනම් තාම හදනවා ඇති...;)

    උඹට තියෙන්නේ බීච් එකේ බීර වීදුරුවක් තොලගාන ගමන් ඈත දියඹ දිහා බැල්මට් එකක් දාගෙන ඉන්න නැව එනවද කියලා

    Bi%C3%A8re-Plage-640x330.jpg

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද බස් එකේ එද්දී හිටගෙන ආවේ.. එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ...
     
    Status
    Not open for further replies.