යහපාලානේ ගෙනාපු අපිටම තව පොඩ්ඩෙන් කෙලවනවා
ඩිල්වාලේ කාරයා ලොකු අකුරින් ත්රෙඩ් දාලා ඕක කිවුවා.
ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද
යහපාලානේ ගෙනාපු අපිටම තව පොඩ්ඩෙන් කෙලවනවා
apoi kawuda ban hora buwa oya wage un gena kiyala thiyapan thawa un ahuwenna kalin

bhuaaa awulak neheඩිල්වාලේ කාරයා ලොකු අකුරින් ත්රෙඩ් දාලා ඕක කිවුවා.
ඇහැව්වද ඇහැව්වද ඇහැව්වද
උඹට තැන සුවර් ද?toyota aqua
mm organization eken tamai serama handle karanne
un wanahe lankawata awillath sathi thunak thiyagena idala denne macho
dec 10 thama apita denawa kiwwe wattala toyota eken
උඹට තැන සුවර් ද?
මම එහෙම ඇහුවේ කවුද බං සති ගනං වාහන තියං ඉන්නේ.
තියං ඉන්නව මෙන්න මෙහෙම බුවා ල......හැප්පිච්ච වාහන ගේනව තුට්ටු දෙකට. හැප්පිච්ච ඇක්ව එකක් ගත්තෑකි යෙන් ලක්ෂ 2-3ක් අතර. මෙහෙට ගෙනත් දානව මාතර/හම්බ තියන ගරාජ් වලට. හදනව ටිප් ටොප් එකට. අඩුම ලක්ෂ 10-15 කට් එකක් තියං දෙනව වාහනේ.....අන්න උන් නං වාහනේ ගෙන්නල තියං ඉන්නවා.

ow bola un ne toyota lanka karanne lankaweඋඹට තැන සුවර් ද?
මම එහෙම ඇහුවේ කවුද බං සති ගනං වාහන තියං ඉන්නේ.
තියං ඉන්නව මෙන්න මෙහෙම බුවා ල......හැප්පිච්ච වාහන ගේනව තුට්ටු දෙකට. හැප්පිච්ච ඇක්ව එකක් ගත්තෑකි යෙන් ලක්ෂ 2-3ක් අතර. මෙහෙට ගෙනත් දානව මාතර/හම්බ තියන ගරාජ් වලට. හදනව ටිප් ටොප් එකට. අඩුම ලක්ෂ 10-15 කට් එකක් තියං දෙනව වාහනේ.....අන්න උන් නං වාහනේ ගෙන්නල තියං ඉන්නවා.

එල්සී කවද්ද ඕපන් කලේ?ow bola un ne toyota lanka karanne lankawe
ekai eken demme service center serama une karanne macho
aluthma ekak machan recondition newei![]()
අපොයි නෑ යකෝ එම් එම් ඕගර්නයිශේෂන් කියන්නේ ටොයෝටා ලංකා කාරයෝ බොල මොඩල් එක බලනවා සාම්පල් ඊට පස්සෙ LC දාල ගෙනාවා
මල් බබාට පපුවෙ අමාරුව හදවන්නද හදන්නේ![]()
ජුලි බන් කලේඑල්සී කවද්ද ඕපන් කලේ?
18/10/2015 පස්සෙ නං කලින් තිබ්බ ටැක්ස් කට වඩා අඩුම 7.70ක් වැඩියි.
අනික ලංකාවට දැන් 70%ක්ම එන්නේ රිකන්ඩිෂන් එව නෙවෙයි බං
අද ගත්ත වැගන් ආර් එක දුවල තිබ්බෙ කි.මී. 17යි.

අපොයි නෑ යකෝ එම් එම් ඕගර්නයිශේෂන් කියන්නේ ටොයෝටා ලංකා කාරයෝ බොල මොඩල් එක බලනවා සාම්පල් ඊට පස්සෙ LC දාල ගෙනාවා
අලුත්ම එකක් ගේන්නේ මම පේමන්ට් කරනකොට වාහනේ හදලවත් නැහැ
ඇයි බන් ඔය සුසුකි මරුටි එහෙමත් දැන් ගේන්නේ උන් ගෙනල්ල මාසෙකින් තමයි කස්ටමර්ට දෙන්නෙ අපේ කසින් කෙනෙක් එහෙම ගෙනාවා

ඌ බ්රෑන්ඩ් නිව් බං ගෙන්නන්නේ...හරි හරි බන්.තාම ගැරිජ් එකේ වෙන්න ඇති.
ඌ බ්රෑන්ඩ් නිව් බං ගෙන්නන්නේ...
ඒක හොදයි. අඩුම ගානේ බැට්ටිය වොරන්ටි නේ.