☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මේක ඔප හලන්න සිල් රෙද්ද පිටින් ගෙදර ඇවිත් :lol:

    මොන සිල් ද බං.. මම අදත් වැඩ... දැනුයි වැඩ ඉවර උනේ...
    හෙට හවස වෙනකන් මම ඔෆිස් එකේ ඉන්නේ..
    නයිට් එක මම විතරයි...
    නයිට් එකේ වැඩ ඉවර වෙලා ආවේ...:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොන සිල් ද බං.. මම අදත් වැඩ... දැනුයි වැඩ ඉවර උනේ...
    හෙට හවස වෙනකන් මම ඔෆිස් එකේ ඉන්නේ..
    නයිට් එක මම විතරයි...
    නයිට් එකේ වැඩ ඉවර වෙලා ආවේ...:rofl:

    අප්පේ එහෙමද?
    ටිකක් නිදාගෙන ඉදලවත් වරෙන් බන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කලින් දවසක වගේ උඹේ වෝල් එකේම දාන්නම් ඕන කෙනෙක්ට කියවන්න එහෙනම්...:)

    මරිසියේම දාපන් නිවාඩු වෙලාවක
    හැමෝම උබ මොන හරි දානකන් ඉන්නේ
    මට vm එකක් දාපන් දල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොද හොදා බන්
    වපුරන තරමට තම අස්වැන්න


    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොද හොදා බන්
    වපුරන තරමට තම අස්වැන්න

    අන්න මචං උඹේ වෝල් එකේ කතාව දැම්ම...
    කියවන කෙනෙක්ට කියවන්න... ඒ මගුලේ වචන 1000කට වඩා බරිලුනේ බං... මම ගොඩක් එවුව මැකුව... මරිසි වැඩ 2 ත්‍රෙඩ් එකේ දාන්නම්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    උබව දාන්න වෙන්නේ නළ ළිඳකට තමා :lol:

    අරුගේ වෝල් එකට දාපු කතාව කියෙවුවද.... මරිසි වැඩ 2 ලින්ක් එක දියන් මචං... එතන කතාව දාන්නම්... මගේ ළඟ නැහැනේ... කාලෙකින් බම්ප් වෙලා නැති නිසා හොයන්න අමාරුයි...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරුගේ වෝල් එකට දාපු කතාව කියෙවුවද.... මරිසි වැඩ 2 ලින්ක් එක දියන් මචං... එතන කතාව දාන්නම්... මගේ ළඟ නැහැනේ... කාලෙකින් බම්ප් වෙලා නැති නිසා හොයන්න අමාරුයි...


    පොඩ්ඩක් හිටපන් බලන්න... කියවපු කාලයක් මතක නෑ :no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://www.elakiri.com/forum/member.php?u=293474

    මේකේ තියෙනවා මම අරූට දාපු වී එම් එක.. ඒකත් බලහන් ඉන්න ගමන්...



    කැත සිද්දිය බං...:lol::lol:

    මං තාම මෙඩිකල් එකකට ගිහින් නෑ කියපංකෝ:no::no:...

    ඩ්‍රයිවින් ලයිසන් එක ගද්දි ලර්නස් එකේ බුවා රු500ක් අරන් මෙඩිකල් එකක් හදලම ගෙනත් දුන්නා:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    කැත සිද්දිය බං...:lol::lol:

    මං තාම මෙඩිකල් එකකට ගිහින් නෑ කියපංකෝ:no::no:...

    ඩ්‍රයිවින් ලයිසන් එක ගද්දි ලර්නස් එකේ බුවා රු500ක් අරන් මෙඩිකල් එකක් හදලම ගෙනත් දුන්නා:)

    ඕව කෙත වෙඩ බන්...

    2zh48yx.jpg
     
    Status
    Not open for further replies.