thanujaka bro thama mechchara hari kalin gaththe naduwa katha karala




'ඔබගේ මතකෙන්
මට යන්නට බෑ කිසිදා..
දෙනෙතේ කඳුලැල්
අඩුවෙන්නෙ නැති හින්දා...
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ...''
GOOD Morning මචාන්
ඔය ටොම් කැට් කියන එකාට මොකෝ උනේ බන්![]()

ගුඩ් මෝනිං කස්ටියට


ගුඩ් මෝර්නින්ග් අනේ මන්ද බන් මොනා උනාද කියල...![]()
වෙලාවට පොර හිටියේ නැත්තේ ..හිටියනම් අර ෆොටෝ ලික් වෙච්චි ලින්ක් එක ඉල්ලගන්න කියල
ඕකව ලිදේ දාල කට්ටිය


ළිදේ එබීම සාමාන්‍ය දෙයක් නිසා අවුලක් නැති වෙයි
පැතුමක් නම් දැම්ම....සැර වැඩිද මන්ද....
ඕකා ඔරොප් වෙයිද![]()
