☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    අපි යනෝ නිදා ගන්න, හරිම නිදිමතයි.කට්ටියටම සුභ රාත්‍රියක්.:)

    good-night-candle-smiley-emoticon.gif

    sleeping.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    e kella inne machan palliya lagin kelinma para podi parak eka tikak giyama iwarai
    කෙල්ලගෙ තාත්තා සුවිප් විකුණන ඩයල් එකක්
    ඉස්සර නම් ගඩොල් වලින් හඳපු ගෙයක් එක
    කපරාරු මුකුත් කරල නැහැ
    කලණි කියලා හ්ම් :)
    හෙන හොඳ කෙල්ලෙක්

    මම දන්න එකෙක් එක්ක ඕක බලන්න ගියා
    උගේ තනියට මම ගියේ පල්ලියේදී තමයි හම්බුනේ
    එදා හම්බෙලා ආයෙ දවසක මමයි ඌයි ගියා තනියට
    මෙකි මමත් ඉස්සරහම කිව්වනෙ අරූට මම ඔයාට කැමති නැහැ මෙයාටයි කැමති කියලා
    හෙන ගහනවා වගේ ඕයි මම ඇහුවා මොකද්ද ඔයා කිව්වේ කියලා
    අරූ ඕකට මගෙත් එක්ක තාම හරියට කතා නෑ එදා ඉඳලා
    මට කෙල්ලෙක් ඉද්දි ඌ ට්‍රයි කරපු එක දාගන්න හැදුව කියලා
    කුජිතම සිදුවීමක්

    අප්පටසිරි මාර සීන් එකනෙ...හැබැයි ඒකෙ ඇනික් පැත්තද දන්නෑ උනේ ඔය කිව්වට... :lol: :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ අයවැයෙන් පස්සේ කැලැන්ඩරේ වෙනස් වෙනවලු නේද බං...
    පෙබරවාරි 27න් නැතිව 30න් ඉවර කරන්න යෝජනා කරලා කියන්නේ...

    ethakota a dawas tiketh munta kiyak hari hoyaganna puluwanne:lol:
     
    Status
    Not open for further replies.