☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Apo owa nathi tharamata hondai..owa ambul..kawoth bada ridei..:yes:denneth yoghurt cup ekakata dala bohoma chuuuttai..
    Eka kala nikan kata awussaganna wenne..pennadda ara ahinsaka perata wechcha de..kibulaiyage dip eka kapu dawase indan ekaa heenenuth e gana kiyawanne.paw asaranaya.:(:(
    මස් මාලු නොකන එකීට මොන චිකන් ඩිප් ද බං!
    ඔය වේ හුඹහක් කඩං ඒකෙ තියන වේ-ආස්මියක් කාපං!:baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    tumblr_nya9b2u6qC1ukjyaoo1_400.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    Apo owa nathi tharamata hondai..owa ambul..kawoth bada ridei..:yes:denneth yoghurt cup ekakata dala bohoma chuuuttai..
    Eka kala nikan kata awussaganna wenne..pennadda ara ahinsaka perata wechcha de..kibulaiyage dip eka kapu dawase indan ekaa heenenuth e gana kiyawanne.paw asaranaya.:(:(

    තැපෑලෙන් එවන්න බැරිද දන්නෑනේ/යෝගර්ට් කෝප්පයකින් කිනම් පයන්නක් කරන්නද :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල පන්තිය මේ මේ මේ... දැං ඇරඹේ...

    යෝගට් කෝප්ප කථාව 100% ඇත්ත. කට ඇවිස්සුනා විතරයි. ඒක දුන්නේත් මයේ හාමිනේට. කිඹුලට වඩා හපං එයා. මුගෙන් ගත්තත් එයාගෙන් ඕක ගන්නවා බොරු.
    කෲර මිනිස්සු අෆ්ෆා..
    එම්බා බඩජාරි මෝඝ මානවකය!(මානවකය කිව්වට හරි නෑ කොන්ඩෙ ඉදිලා තියෙන්නේ-නාකිය!!)

    තා දැන් තුන්වන පඞතියේ පුරවැසියෙකු බව සිහිතබා ගනුව.පළමු පඞතියේ පුරවැසියා අර පැටියාය. දෙවැනි පඞතියේ තගේ ඇඹෙණියය. තා කවරෙක් ද??? තා නිකං ම නිකං රැවුලෙකි. ගනන් නොගැනේ. එ නිසා සියළුම සත්කාර සම්මාන අර දෙදෙනාටය.....

    රිදෙයි මේකට නං උපරිම ව!:baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Parisa land wela nemei..pilot ekiwa land karala gihin..thawa podden flight eka kadan watenawalu parisage barata..:lol::lol:ow nanga mama call kala..Dan gedetta awa witharai kiwwa..:)
    :lol::lol:Honda welaawata ehema mokuth vune naththe:rofl:
    ok akke :)

    :yes:
    මං මේ බනින්න කට මැදගෙන ඉන්නේ.. :growl:
    :lol:ow ow akki mata kiwwa venama group ekak hadan akkita return eka denna plan karanava kiyala;):rofl:
    හොද වෙලාවට ඩිලීට් වෙලා.... :P
    Haaa :P:dull:

    :lol::lol:

    Api yanno wada thiyenava :) bye tc:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තැපෑලෙන් එවන්න බැරිද දන්නෑනේ/යෝගර්ට් කෝප්පයකින් කිනම් පයන්නක් කරන්නද :frown:

    :yes::yes::lol::lol:thapalen dip kese wethath sinhala nan ugannai..ekath nikan Sinhala nemei sudda Sinhala..:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එම්බා බඩජාරි මෝඝ මානවකය!(මානවකය කිව්වට හරි නෑ කොන්ඩෙ ඉදිලා තියෙන්නේ-නාකිය!!)

    තා දැන් තුන්වන පඞතියේ පුරවැසියෙකු බව සිහිතබා ගනුව.පළමු පඞතියේ පුරවැසියා අර පැටියාය. දෙවැනි පඞතියේ තගේ ඇඹෙණියය. තා කවරෙක් ද??? තා නිකං ම නිකං රැවුලෙකි. ගනන් නොගැනේ. එ නිසා සියළුම සත්කාර සම්මාන අර දෙදෙනාටය.....

    රිදෙයි මේකට නං උපරිම ව!:baffled::baffled:

    කොහෙවත් ඉන්න තඩි නැන්දලා නයි කෑ ගහලා අන්තිමට අහිංසක පෙරේරාටයි සිංහල පන්තිය සෙට් උනේ... :baffled:

    රැවුල කැපුවා ඊයේ. දැං පොඩි එකා වගේ.. පාරෙ යනකොට ඉස්කෝලේ යන කෙල්ලොත් බලනවා..
    රිදෙයිද මංදා.. :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කොහෙවත් ඉන්න තඩි නැන්දලා නයි කෑ ගහලා අන්තිමට අහිංසක පෙරේරාටයි සිංහල පන්තිය සෙට් උනේ... :baffled:

    රැවුල කැපුවා ඊයේ. දැං පොඩි එකා වගේ.. පාරෙ යනකොට ඉස්කෝලේ යන කෙල්ලොත් බලනවා..
    රිදෙයිද මංදා.. :lol:

    Q91L8p5.jpg

    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙවත් ඉන්න තඩි නැන්දලා නයි කෑ ගහලා අන්තිමට අහිංසක පෙරේරාටයි සිංහල පන්තිය සෙට් උනේ... :baffled:

    රැවුල කැපුවා ඊයේ. දැං පොඩි එකා වගේ.. පාරෙ යනකොට ඉස්කෝලේ යන කෙල්ලොත් බලනවා..
    රිදෙයිද මංදා.. :lol:
    තෝ ඉතිං පැනිය වගේ ඇති රැවුල කපලා. සහ අර පොඩි පන්තියෙ ඉන්න හුජ්ජ කොල්ල වගේ...
    ලොල්ස්:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ ඉතිං පැනිය වගේ ඇති රැවුල කපලා. සහ අර පොඩි පන්තියෙ ඉන්න හුජ්ජ කොල්ල වගේ...
    ලොල්ස්:baffled:

    වයසට වඩා ලාබාල පෙනුම ලැබීම = පෙර කුසල්
     
    Status
    Not open for further replies.