මස් මාලු නොකන එකීට මොන චිකන් ඩිප් ද බං!Apo owa nathi tharamata hondai..owa ambul..kawoth bada ridei..denneth yoghurt cup ekakata dala bohoma chuuuttai..
Eka kala nikan kata awussaganna wenne..pennadda ara ahinsaka perata wechcha de..kibulaiyage dip eka kapu dawase indan ekaa heenenuth e gana kiyawanne.paw asaranaya.![]()

Akki parissamin land welaa nedatext ekak daanna baladdi number eka na man delete karalada koheda
![]()

මස් මාලු නොකන එකීට මොන චිකන් ඩිප් ද බං!
ඔය වේ හුඹහක් කඩං ඒකෙ තියන වේ-ආස්මියක් කාපං!![]()



Apo owa nathi tharamata hondai..owa ambul..kawoth bada ridei..denneth yoghurt cup ekakata dala bohoma chuuuttai..
Eka kala nikan kata awussaganna wenne..pennadda ara ahinsaka perata wechcha de..kibulaiyage dip eka kapu dawase indan ekaa heenenuth e gana kiyawanne.paw asaranaya.![]()

එම්බා බඩජාරි මෝඝ මානවකය!(මානවකය කිව්වට හරි නෑ කොන්ඩෙ ඉදිලා තියෙන්නේ-නාකිය!!)සිංහල පන්තිය මේ මේ මේ... දැං ඇරඹේ...
යෝගට් කෝප්ප කථාව 100% ඇත්ත. කට ඇවිස්සුනා විතරයි. ඒක දුන්නේත් මයේ හාමිනේට. කිඹුලට වඩා හපං එයා. මුගෙන් ගත්තත් එයාගෙන් ඕක ගන්නවා බොරු.
කෲර මිනිස්සු අෆ්ෆා..


Parisa land wela nemei..pilot ekiwa land karala gihin..thawa podden flight eka kadan watenawalu parisage barata..ow nanga mama call kala..Dan gedetta awa witharai kiwwa..
![]()

Honda welaawata ehema mokuth vune naththe

මං මේ බනින්න කට මැදගෙන ඉන්නේ..![]()
ow ow akki mata kiwwa venama group ekak hadan akkita return eka denna plan karanava kiyala

Haaaහොද වෙලාවට ඩිලීට් වෙලා....![]()




bye tc
තැපෑලෙන් එවන්න බැරිද දන්නෑනේ/යෝගර්ට් කෝප්පයකින් කිනම් පයන්නක් කරන්නද



thapalen dip kese wethath sinhala nan ugannai..ekath nikan Sinhala nemei sudda Sinhala..
Honda welaawata ehema mokuth vune naththe
ok akke
ow ow akki mata kiwwa venama group ekak hadan akkita return eka denna plan karanava kiyala
Haaa
Api yanno wada thiyenavabye tc
![]()
එම්බා බඩජාරි මෝඝ මානවකය!(මානවකය කිව්වට හරි නෑ කොන්ඩෙ ඉදිලා තියෙන්නේ-නාකිය!!)
තා දැන් තුන්වන පඞතියේ පුරවැසියෙකු බව සිහිතබා ගනුව.පළමු පඞතියේ පුරවැසියා අර පැටියාය. දෙවැනි පඞතියේ තගේ ඇඹෙණියය. තා කවරෙක් ද??? තා නිකං ම නිකං රැවුලෙකි. ගනන් නොගැනේ. එ නිසා සියළුම සත්කාර සම්මාන අර දෙදෙනාටය.....
රිදෙයි මේකට නං උපරිම ව!![]()


කොහෙවත් ඉන්න තඩි නැන්දලා නයි කෑ ගහලා අන්තිමට අහිංසක පෙරේරාටයි සිංහල පන්තිය සෙට් උනේ...
රැවුල කැපුවා ඊයේ. දැං පොඩි එකා වගේ.. පාරෙ යනකොට ඉස්කෝලේ යන කෙල්ලොත් බලනවා..
රිදෙයිද මංදා..![]()



තෝ ඉතිං පැනිය වගේ ඇති රැවුල කපලා. සහ අර පොඩි පන්තියෙ ඉන්න හුජ්ජ කොල්ල වගේ...කොහෙවත් ඉන්න තඩි නැන්දලා නයි කෑ ගහලා අන්තිමට අහිංසක පෙරේරාටයි සිංහල පන්තිය සෙට් උනේ...
රැවුල කැපුවා ඊයේ. දැං පොඩි එකා වගේ.. පාරෙ යනකොට ඉස්කෝලේ යන කෙල්ලොත් බලනවා..
රිදෙයිද මංදා..![]()

තෝ ඉතිං පැනිය වගේ ඇති රැවුල කපලා. සහ අර පොඩි පන්තියෙ ඉන්න හුජ්ජ කොල්ල වගේ...
ලොල්ස්![]()
වයිපරේ සමග පාරේ යන විට මව සහ ළදරුවා සේ පෙනීම- පෙර කුසල් වෙන්ඩෑ නේහ්!!!!!වයසට වඩා ලාබාල පෙනුම ලැබීම = පෙර කුසල්




වයිපරේ සමග පාරේ යන විට මව සහ ළදරුවා සේ පෙනීම- පෙර කුසල් වෙන්ඩෑ නේහ්!!!!!![]()



