baluwa ban...Klite Codec පැක් එක දාල බැලුවෙ නැද්ද මාමි....මොකද්ද භාවිතා කරන ප්ලේයර් එක....![]()
eka player ekawath support ne

baluwa ban...Klite Codec පැක් එක දාල බැලුවෙ නැද්ද මාමි....මොකද්ද භාවිතා කරන ප්ලේයර් එක....![]()

නැතැ..නැතැ...කිඹුලාස් රේඩියෝස් රිපිට්ස් එකස් අද තියනවදස් ???![]()

මෙන්න එන උට්ට ප්ලේයර් එකේ....baluwa ban...
eka player ekawath support ne
![]()
මොකක් හරි කියපල්ල කෝ මේකේ ඉන්න රටේ වෙද්දු ටික!මෙන්න එන උට්ට ප්ලේයර් එකේ....
නෙද්දකිං.
![]()
මොකක් හරි කියපල්ල කෝ මේකේ ඉන්න රටේ වෙද්දු ටික!

මොකක් හරි කියපල්ල කෝ මේකේ ඉන්න රටේ වෙද්දු ටික!
පොඩ්ඩක් සයිට් එකේ ලිංක් එක එව්වනම් හරියටම බලලා කියන්න පුලුවන්. 
වාහන ගැන උනන්දුවක් තිබෙන කොකටුවනි, කෙකටියනි සීවීටී ගියර්බොක්ස් ගැන ත්රෙඩ් එකක් දැම්මා. පුලුවන් වෙලාවක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=19365018#post19365018

Good Morning Weva!!!



... 



කුකුළෝ...
කෝච්චි ගැන ත්රෙඩ් එකක් ඕපන් කරමුද?![]()
උඹලා ඔය දැනුම හංඟගෙන ඉන්නෙ නැතුව බෙදා දියල්ලකෝ...![]()

අනේ...
සෑහෙන පස්න තියනවා කෝච්චි ගැන අහන්න![]()
දාපංකෝ එහෙනම් ත්රෙඩ් එකක් බලන්න.
මෙලෝ මලදානයක් කෝච්චි ගැන දන්නේ නැතුව
.....
![]()
මේකෙ දෙතුන් පාරක් බදුලු ගිහින් තියේ..... මුළු ගමනට දවස් 3යි![]()
ඉස්සර සංධානේ වගේ. නිල්, රතු.