☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    baluwa ban...
    eka player ekawath support ne
    :dull:
    මෙන්න එන උට්ට ප්ලේයර් එකේ....
    නෙද්දකිං.

    attachment.php
     

    Attachments

    • yify.JPG
      yify.JPG
      21.1 KB · Views: 66

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මොකක් හරි කියපල්ල කෝ මේකේ ඉන්න රටේ වෙද්දු ටික!

    දන්නේ නෑ කිඹුලා මාමේ
    අලුතින් වෙනත් ස්ථානයකින් ස්පෙක්ට්‍රා බාගතයුතුයැයි මා සිතනවා :):)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක් හරි කියපල්ල කෝ මේකේ ඉන්න රටේ වෙද්දු ටික!

    උන්ගේ වෙබ් සයිට් එකෙන් දෙන කෝඩ් පැක් එකෙන් විතරලු ප්ලේයර් එක වැඩ කරන්නේ. කෝඩ් පැක් එක දෙන්න සල්ලි ගන්නවද දන්නෙ නෑ. :rofl: පොඩ්ඩක් සයිට් එකේ ලිංක් එක එව්වනම් හරියටම බලලා කියන්න පුලුවන්. :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Good Morning Weva!!!



    කුකුළෝ:baffled::baffled::baffled::baffled:...

    කෝච්චි ගැන ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද?:rolleyes::rolleyes::rolleyes:

    උඹලා ඔය දැනුම හංඟගෙන ඉන්නෙ නැතුව බෙදා දියල්ලකෝ...:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කුකුළෝ:baffled::baffled::baffled::baffled:...

    කෝච්චි ගැන ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද?:rolleyes::rolleyes::rolleyes:

    උඹලා ඔය දැනුම හංඟගෙන ඉන්නෙ නැතුව බෙදා දියල්ලකෝ...:angry::angry:

    :sorry:
    බෑ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Train%20luxury%201.jpg




    මේකෙ දෙතුන් පාරක් බදුලු ගිහින් තියේ..... මුළු ගමනට දවස් 3යි :cool::cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දාපංකෝ එහෙනම් ත්‍රෙඩ් එකක් බලන්න.


    මං දාල මොනා කරන්නද?:baffled: මෙලෝ මලදානයක් කෝච්චි ගැන දන්නේ නැතුව:no:.....

    ඔයාම දාන්න...දුම් රිය නැවතුම වගේ නමක් දාල:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Train%20luxury%201.jpg




    මේකෙ දෙතුන් පාරක් බදුලු ගිහින් තියේ..... මුළු ගමනට දවස් 3යි :cool::cool:

    මේ මොකද්ද මේ? :baffled: ඉස්සර සංධානේ වගේ. නිල්, රතු.
    දැං මේ ත්‍රෙඩ් එකේද උඹේ ප්‍රශ්ණ දාන්නේ?? :confused:
     
    Status
    Not open for further replies.