ඒ ෆිල්ම් එකෙන් තමා එපා උනේ...
මම ඒකේ ස්ටොරි ලයින් කට ආසා නෑ...
අනේ මංදා හේතුව. මං ආසා නෑ...![]()
Eka tikak hari hondaine ayya
HapaaEka tikak hari hondaine ayya
![]()

hehe ow nennam
අනේ මංදා නංගී. මං ආසාම නෑ.. ඉරිදා කන්නවත් දුන්නද?![]()
Balen kanna dunna 

hehe ow nennamBalen kanna dunna
Paya 3kda kohedo kacha kache ape![]()

අපරාදේ කියන්න බෑ. බ්‍රහස්පතින්දා මං ගිය වෙලෙත් පැලෙන්න කන්න දුන්නා..
පව්..... පැරිසා නෙමෙයි. ගෙදර උයන කෙනා..![]()

mans hoda e wage dewal walata thamaBadddd copppp
Ow eka lassanai
Sorry mage waradda, Number one
![]()
Ekanam apith kiwa paw kiyala, eyaama haduwalu hehe
Poddi ithin enava aaye duwanava baye hari shooi![]()

හරිනේ.. මං අයියා නේ වෙන්නේ..

mans hoda e wage dewal walata thama
hebei vijay surya wage action danna amarui porata
Vijay daana action ithin

පැරිසා??? කෑම හදන්න??![]()
![]()
අමායා නංගි සොයි... මට අයියා කිවා..හරිනේ.. මං අයියා නේ වෙන්නේ..
![]()
![]()
![]()

Haako haako

Vijay daana action ithin
Natannanam puluvan habai
Ayya kiwwa?Haako haako
Man yanno ayye, parissamin gedara yanna bye tc![]()

mans hoda e wage dewal walata thama
hebei vijay surya wage action danna amarui porata

උන්ගෙ නමුත් ඇඩ් වෙන්න ඕනාඑතකොට විජේ, සූර්යා ඇක්ශන් නම් දනුෂ් දාන ඒවාට මොනාද කියන්නේ?![]()
උන්ගෙ නමුත් ඇඩ් වෙන්න ඕනා
මම අර පොදුවේ කිව්වේ
පොල්ලධවන් එහෙම සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් දනුෂ්ගේ
27 වතාවකට වඩා බලල ඇති
ගජිනි තුපාකි තලවියා බිල්ලා ජිල්ලා ආරම්බම් විරම් වෙට්ටිකාරන්
තන්දවම් මැසූ එන්ගිරා මසිලමානි
සිවාජි සිංගම්
බිරියානි
වෙලයීල්ලා පත්රධාරි
මද්‍රාස්
අම්මෝ මේ වෙලාවේ මතක් වෙන්නෙ නැහැ
dvd ගොඩ අවුස්සල ගාන්න පුළුවන්
හැම ෆිල්ම් එකක්ම වගේ ඇති අලුත් ඒවා

වික්රම් ඉන්න ඒවා එහෙම බලන්නෙ නැද්දVijay daana action ithin
Natannanam puluvan habai
Ayya kiwwa?Haako haako
Man yanno ayye, parissamin gedara yanna bye tc![]()
ඉස්සර අන්නියන් එහෙම එපා වෙනකම් බලල ඇති

negative sis...not Ereas (espaniol song)
සෝලෝ/ස්ලේ ගීතයක්.....
ආත්මයට වදින මට්ටමේ එකක්...
seeds nehene sahoමචංලා...
යන්තං අන්තිමේ දී හොය හොයා හිටිය දේ හම්බුවුණා.
පරන කුංග්-ෆූ සීරීස් එක.....එපිසෝඩ්1 සිට 3 දක්වා ඔක්කොම...
http://kattorrents.me/kung-fu-1972-tv-series-with-david-carradine-season-1-t1188780.html#main
සීරීස් තුනම එක සැරේ බාන්න විදියක් නෑ. ඩේට නෑ...
මාස 3ක දී බානවා...
අරගන්න අයට මෙතන දැම්මේ. බාන අය බාගන්න සහ සීඩ් කරන්න. මේ වගේ එකක් සීඩ් කිරීම ම පින් රැස් වෙන කුසලයක්!
මචංලා...