☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒ ෆිල්ම් එකෙන් තමා එපා උනේ... :dull:
    මම ඒකේ ස්ටොරි ලයින් කට ආසා නෑ...
    අනේ මංදා හේතුව. මං ආසා නෑ... :no:

    Hapaa:baffled: Eka tikak hari hondaine ayya:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hehe ow nennam :D Balen kanna dunna :rofl:
    Paya 3kda kohedo kacha kache ape:lol:

    :rolleyes:

    අපරාදේ කියන්න බෑ. බ්‍රහස්පතින්දා මං ගිය වෙලෙත් පැලෙන්න කන්න දුන්නා..
    පව්..... පැරිසා නෙමෙයි. ගෙදර උයන කෙනා.. :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :rolleyes:

    අපරාදේ කියන්න බෑ. බ්‍රහස්පතින්දා මං ගිය වෙලෙත් පැලෙන්න කන්න දුන්නා..
    පව්..... පැරිසා නෙමෙයි. ගෙදර උයන කෙනා.. :lol:

    Ekanam apith kiwa paw kiyala, eyaama haduwalu hehe ;)
    Poddi ithin enava aaye duwanava baye hari shooi:love::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ekanam apith kiwa paw kiyala, eyaama haduwalu hehe ;)
    Poddi ithin enava aaye duwanava baye hari shooi:love::D

    :oo:
    පැරිසා??? කෑම හදන්න?? :lol: :lol: :lol:
    අමායා නංගි සොයි... මට අයියා කිවා.. :oo: හරිනේ.. මං අයියා නේ වෙන්නේ.. :love: :love: :love:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    mans hoda e wage dewal walata thama
    hebei vijay surya wage action danna amarui porata
    :lol: Vijay daana action ithin:rofl::rofl:
    Natannanam puluvan habai:)

    :oo:
    පැරිසා??? කෑම හදන්න?? :lol: :lol: :lol:
    අමායා නංගි සොයි... මට අයියා කිවා.. :oo: හරිනේ.. මං අයියා නේ වෙන්නේ.. :love: :love: :love:
    :lol:;)
    Ayya kiwwa? :eek: Haako haako:baffled::rofl:
    Man yanno ayye, parissamin gedara yanna bye tc :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: Vijay daana action ithin:rofl::rofl:
    Natannanam puluvan habai:)

    :lol:;)
    Ayya kiwwa? :eek: Haako haako:baffled::rofl:
    Man yanno ayye, parissamin gedara yanna bye tc :)

    :lol: :lol:
    එක පාරට කියනවා.. යියා..... වගේ එකක්... :lol: :lol: :lol:
    පරිස්සමෙන් යන්ඩෝ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට විජේ, සූර්යා ඇක්ශන් නම් දනුෂ් දාන ඒවාට මොනාද කියන්නේ? :oo:
    උන්ගෙ නමුත් ඇඩ් වෙන්න ඕනා
    මම අර පොදුවේ කිව්වේ

    පොල්ලධවන් එහෙම සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් දනුෂ්ගේ
    27 වතාවකට වඩා බලල ඇති
    ගජිනි තුපාකි තලවියා බිල්ලා ජිල්ලා ආරම්බම් විරම් වෙට්ටිකාරන්
    තන්දවම් මැසූ එන්ගිරා මසිලමානි
    සිවාජි සිංගම්
    බිරියානි
    වෙලයීල්ලා පත්රධාරි
    මද්‍රාස්

    අම්මෝ මේ වෙලාවේ මතක් වෙන්නෙ නැහැ
    dvd ගොඩ අවුස්සල ගාන්න පුළුවන්
    හැම ෆිල්ම් එකක්ම වගේ ඇති අලුත් ඒවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන්ගෙ නමුත් ඇඩ් වෙන්න ඕනා
    මම අර පොදුවේ කිව්වේ

    පොල්ලධවන් එහෙම සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් දනුෂ්ගේ
    27 වතාවකට වඩා බලල ඇති
    ගජිනි තුපාකි තලවියා බිල්ලා ජිල්ලා ආරම්බම් විරම් වෙට්ටිකාරන්
    තන්දවම් මැසූ එන්ගිරා මසිලමානි
    සිවාජි සිංගම්
    බිරියානි
    වෙලයීල්ලා පත්රධාරි
    මද්‍රාස්

    අම්මෝ මේ වෙලාවේ මතක් වෙන්නෙ නැහැ
    dvd ගොඩ අවුස්සල ගාන්න පුළුවන්
    හැම ෆිල්ම් එකක්ම වගේ ඇති අලුත් ඒවා

    :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර අන්නියන් එහෙම එපා වෙනකම් බලල ඇති
    තාමත් ටීවී එකේ යනකොට බලනවා

    රාජිනි අන්කල් ගැනත් අමතක කරන්න බැහැ
    සිවාජි බලන්න සිනෙ සිටි එකේ කාපු කට්ට තාම මතකයි :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්තං අන්තිමේ.....

    මචංලා...
    යන්තං අන්තිමේ දී හොය හොයා හිටිය දේ හම්බුවුණා.
    පරන කුංග්-ෆූ සීරීස් එක.....එපිසෝඩ්1 සිට 3 දක්වා ඔක්කොම...

    http://kattorrents.me/kung-fu-1972-tv-series-with-david-carradine-season-1-t1188780.html#main

    සීරීස් තුනම එක සැරේ බාන්න විදියක් නෑ. ඩේට නෑ...
    මාස 3ක දී බානවා...

    අරගන්න අයට මෙතන දැම්මේ. බාන අය බාගන්න සහ සීඩ් කරන්න. මේ වගේ එකක් සීඩ් කිරීම ම පින් රැස් වෙන කුසලයක්!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා...
    යන්තං අන්තිමේ දී හොය හොයා හිටිය දේ හම්බුවුණා.
    පරන කුංග්-ෆූ සීරීස් එක.....එපිසෝඩ්1 සිට 3 දක්වා ඔක්කොම...

    http://kattorrents.me/kung-fu-1972-tv-series-with-david-carradine-season-1-t1188780.html#main

    සීරීස් තුනම එක සැරේ බාන්න විදියක් නෑ. ඩේට නෑ...
    මාස 3ක දී බානවා...

    අරගන්න අයට මෙතන දැම්මේ. බාන අය බාගන්න සහ සීඩ් කරන්න. මේ වගේ එකක් සීඩ් කිරීම ම පින් රැස් වෙන කුසලයක්!
    seeds nehene saho
    nethnam download wenna dala yanna thibba
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා...
    යන්තං අන්තිමේ දී හොය හොයා හිටිය දේ හම්බුවුණා.
    පරන කුංග්-ෆූ සීරීස් එක.....එපිසෝඩ්1 සිට 3 දක්වා ඔක්කොම...

    http://kattorrents.me/kung-fu-1972-tv-series-with-david-carradine-season-1-t1188780.html#main

    සීරීස් තුනම එක සැරේ බාන්න විදියක් නෑ. ඩේට නෑ...
    මාස 3ක දී බානවා...

    අරගන්න අයට මෙතන දැම්මේ. බාන අය බාගන්න සහ සීඩ් කරන්න. මේ වගේ එකක් සීඩ් කිරීම ම පින් රැස් වෙන කුසලයක්!

    ඇයි මම මේක කලින් කිඹුලට හොයලා දුන්නා නේද? මට මතක විදිහට වීඩියෝ එක ඩිරෙක්ට් බාන්න පුලුවන් කම තිබ්බා එතනින්.
     
    Status
    Not open for further replies.