☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කිඹුල සන් නැද්ද

    මගේ මේ හක්කෙ දතක් නර්වූ ෆිලින්ග් එකක් කරන්න තියෙනවා කියලා
    මා හට ඇතිවූ අධික වේදනාව නිසා බෙහෙත් ගැනීමට ගොස් ඩොකා කිව්වේය
    ස්නායු පිරවුමක් දෙපාරකට කරන්න ඕනා කිව්වා

    කිඹුලා සහෝ
    ඔබ තුමා හමුවීමට වෙලාවක් ලබාගන්න පුලුවන්ද
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අශ්මි අක්කේ... මොකද එලකිරිය පැත්තේ වැඩිය ආවේ නැත්තේ.
    පැරිස් ලංකාවට ආවලු නේද?

    Me tike Tikak busy Malli..vacation nisa kattiyama ekata inne me tike..:love:
    Ow ow parisa awa..heta kattiya set wenna yanne..mata yanna widihak Na..:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දිනය : අද
    වෙලාව : හවස 4ට විතර
    ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල

    පොඩි දරුවෙක්(අවුරුදු 5ක් පමණ) හා තරුණ මවක්(අවුරුදු 26ක් පමණ) බසයේ ගමන් කරයි... දරුවාට කිරි පැකට් එකක් බිමට අවශ්‍ය බව කිවුවත් මව බසයෙන් බැස්ස පසු අරගෙන දෙන බව පවසා තිබහ නම් වතුර ටිකක් පොවන්න බලයි...

    මව : මයේ පුතාට බස් එකෙන් බැස්සට පස්සේ කිරි පැකට් එකක් අරගෙන දෙන්නම්කො...
    පුතා : බෑ..... මට දැන් ඕනේ...
    මව : අනේ මගේ පුතේ, පුතාට තිබහ නම් වතුර ටිකක් දැනට බොන්න... මම බැස්ස ගමන් අරගෙන දෙන්නම්....
    පුතා අඬන්න පටන් ගනී...
    "මට කිරි පැකට් එකක් අරගෙන දෙන්න... අනේ මට දැන් ඕන... මට කිරි පැකට් එකක් අරගෙන දියන් වේ#යේ":shocked:
    :shocked:
    මුළු බස් එකම හිනා වෙන්නට පටන් ගත් අතර තරුණ මවගේ ඇස් වලින් කඳුළු බේරෙන්නට පටන් ගනී...

    මට හැඟුණ විදියට වරද දරුවාගේ නොව ඔහු හැදෙන පරිසරෙයේ බවයි.... පියා හා මව මීට වඩා සැලකිලිමත් උනේ නම් අද ඇය බසයේ ලජ්ජාවට පත් නොවෙනු ඇත...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුල සන් නැද්ද

    මගේ මේ හක්කෙ දතක් නර්වූ ෆිලින්ග් එකක් කරන්න තියෙනවා කියලා
    මා හට ඇතිවූ අධික වේදනාව නිසා බෙහෙත් ගැනීමට ගොස් ඩොකා කිව්වේය
    ස්නායු පිරවුමක් දෙපාරකට කරන්න ඕනා කිව්වා

    කිඹුලා සහෝ
    ඔබ තුමා හමුවීමට වෙලාවක් ලබාගන්න පුලුවන්ද

    කිඹුල්ලු මේවෙලාවට නිදි බං. උඹේ ප්‍රශ්නේ උදේට යොමු කොරපං. :sorry: මේ වෙලාවේ හැටියට ඉතිං දත් සම්බන්ධ උපදෙසක් ගන්න ඉන්නේ ඔය නරක පොලිස් කාරයා තමයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැරිසා ලංකාවට ඇවිත්ද, :shocked:කිව්වේ වත් නෑ නේ:angry::angry:

    :lol::lol:
    Apu dawase indan lankawe kaama iwara karanawa..:angry:oya ammandi yanne rate sagathayak athi karala thamai..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Me tike Tikak busy Malli..vacation nisa kattiyama ekata inne me tike..:love:
    Ow ow parisa awa..heta kattiya set wenna yanne..mata yanna widihak Na..:(:(

    :D එල එල අක්කේ. කට්ටිය ඔක්කොමලා ඉන්නකොට එයාලත් එක්ක ඉන්න වැඩියෙන් කාලය කැප කරන්න. :love: මොකද ජිවිතේට සතුටක් දැනෙන්නේ එතකොටනේ. :cool: මාත් ඒ වගේ වෙලාවට එහෙම තමයි. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කිඹුල්ලු මේවෙලාවට නිදි බං. උඹේ ප්‍රශ්නේ උදේට යොමු කොරපං. :sorry: මේ වෙලාවේ හැටියට ඉතිං දත් සම්බන්ධ උපදෙසක් ගන්න ඉන්නේ ඔය නරක පොලිස් කාරයා තමයි.
    දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
    උදේට අරුගෙන්ම අහගන්නම්

    ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
    අපේ උන්දෑ මගෙන් අහපි

    අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිනය : අද
    වෙලාව : හවස 4ට විතර
    ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල

    පොඩි දරුවෙක්(අවුරුදු 5ක් පමණ) හා තරුණ මවක්(අවුරුදු 26ක් පමණ) බසයේ ගමන් කරයි... දරුවාට කිරි පැකට් එකක් බිමට අවශ්‍ය බව කිවුවත් මව බසයෙන් බැස්ස පසු අරගෙන දෙන බව පවසා තිබහ නම් වතුර ටිකක් පොවන්න බලයි...

    මව : මයේ පුතාට බස් එකෙන් බැස්සට පස්සේ කිරි පැකට් එකක් අරගෙන දෙන්නම්කො...
    පුතා : බෑ..... මට දැන් ඕනේ...
    මව : අනේ මගේ පුතේ, පුතාට තිබහ නම් වතුර ටිකක් දැනට බොන්න... මම බැස්ස ගමන් අරගෙන දෙන්නම්....
    පුතා අඬන්න පටන් ගනී...
    "මට කිරි පැකට් එකක් අරගෙන දෙන්න... අනේ මට දැන් ඕන... මට කිරි පැකට් එකක් අරගෙන දියන් වේ#යේ":shocked:
    :shocked:
    මුළු බස් එකම හිනා වෙන්නට පටන් ගත් අතර තරුණ මවගේ ඇස් වලින් කඳුළු බේරෙන්නට පටන් ගනී...

    මට හැඟුණ විදියට වරද දරුවාගේ නොව ඔහු හැදෙන පරිසරෙයේ බවයි.... පියා හා මව මීට වඩා සැලකිලිමත් උනේ නම් අද ඇය බසයේ ලජ්ජාවට පත් නොවෙනු ඇත...

    පව් බං. සමහර විට ලමයට කොහෙන් හරි ඇහුන වචනයක් වෙන්න ඇති.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිනය : අද
    වෙලාව : හවස 4ට විතර
    ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල

    පොඩි දරුවෙක්(අවුරුදු 5ක් පමණ) හා තරුණ මවක්(අවුරුදු 26ක් පමණ) බසයේ ගමන් කරයි...

    Mehemai ithin,samahara wita ahala pahala kenekge katha Ahila wenna puluwan.api Podi kale ape achchilage gewal gawa manussayek hitiya.e manussaya hamadama bila awith amu thithatha kunuharupen eyage wifeta bainawa..4-5y wagema athi e Gedara Podi lamaya.kisima dawasaka naraka wachanayak kiyanne Na.hondata igena gaththa e lamayai e lamayage aiyai..Anika 5y kiyanne Honda naraka therun ganna patan ganna kale.e nisa poddak tharawatu karala hadaganna puluwan.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    කිඹුල්ලු මේවෙලාවට නිදි බං. උඹේ ප්‍රශ්නේ උදේට යොමු කොරපං. :sorry: මේ වෙලාවේ හැටියට ඉතිං දත් සම්බන්ධ උපදෙසක් ගන්න ඉන්නේ ඔය නරක පොලිස් කාරයා තමයි.

    මේ පැත්තට ආවා නම් කූඩුවට දාලා දෙකයි දෙන්නේ දත් ටික බිම:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :D එල එල අක්කේ. කට්ටිය ඔක්කොමලා ඉන්නකොට එයාලත් එක්ක ඉන්න වැඩියෙන් කාලය කැප කරන්න. :love: මොකද ජිවිතේට සතුටක් දැනෙන්නේ එතකොටනේ. :cool: මාත් ඒ වගේ වෙලාවට එහෙම තමයි. :D

    :yes::yes::love::D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
    උදේට අරුගෙන්ම අහගන්නම්

    ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
    අපේ උන්දෑ මගෙන් අහපි

    අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා

    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.