අශ්මි අක්කේ... මොකද එලකිරිය පැත්තේ වැඩිය ආවේ නැත්තේ.
පැරිස් ලංකාවට ආවලු නේද?





කිඹුල සන් නැද්ද
මගේ මේ හක්කෙ දතක් නර්වූ ෆිලින්ග් එකක් කරන්න තියෙනවා කියලා
මා හට ඇතිවූ අධික වේදනාව නිසා බෙහෙත් ගැනීමට ගොස් ඩොකා කිව්වේය
ස්නායු පිරවුමක් දෙපාරකට කරන්න ඕනා කිව්වා
කිඹුලා සහෝ
ඔබ තුමා හමුවීමට වෙලාවක් ලබාගන්න පුලුවන්ද
මේ වෙලාවේ හැටියට ඉතිං දත් සම්බන්ධ උපදෙසක් ගන්න ඉන්නේ ඔය නරක පොලිස් කාරයා තමයි.පැරිසා ලංකාවට ඇවිත්ද,කිව්වේ වත් නෑ නේ


oya ammandi yanne rate sagathayak athi karala thamai..
Apu dawase indan lankawe kaama iwara karanawa..oya ammandi yanne rate sagathayak athi karala thamai..
![]()

Me tike Tikak busy Malli..vacation nisa kattiyama ekata inne me tike..
Ow ow parisa awa..heta kattiya set wenna yanne..mata yanna widihak Na..![]()
එල එල අක්කේ. කට්ටිය ඔක්කොමලා ඉන්නකොට එයාලත් එක්ක ඉන්න වැඩියෙන් කාලය කැප කරන්න.
මොකද ජිවිතේට සතුටක් දැනෙන්නේ එතකොටනේ.
මාත් ඒ වගේ වෙලාවට එහෙම තමයි. 
දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැකිඹුල්ලු මේවෙලාවට නිදි බං. උඹේ ප්‍රශ්නේ උදේට යොමු කොරපං.මේ වෙලාවේ හැටියට ඉතිං දත් සම්බන්ධ උපදෙසක් ගන්න ඉන්නේ ඔය නරක පොලිස් කාරයා තමයි.
දිනය : අද
වෙලාව : හවස 4ට විතර
ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල
පොඩි දරුවෙක්(අවුරුදු 5ක් පමණ) හා තරුණ මවක්(අවුරුදු 26ක් පමණ) බසයේ ගමන් කරයි... දරුවාට කිරි පැකට් එකක් බිමට අවශ්‍ය බව කිවුවත් මව බසයෙන් බැස්ස පසු අරගෙන දෙන බව පවසා තිබහ නම් වතුර ටිකක් පොවන්න බලයි...
මව : මයේ පුතාට බස් එකෙන් බැස්සට පස්සේ කිරි පැකට් එකක් අරගෙන දෙන්නම්කො...
පුතා : බෑ..... මට දැන් ඕනේ...
මව : අනේ මගේ පුතේ, පුතාට තිබහ නම් වතුර ටිකක් දැනට බොන්න... මම බැස්ස ගමන් අරගෙන දෙන්නම්....
පුතා අඬන්න පටන් ගනී...
"මට කිරි පැකට් එකක් අරගෙන දෙන්න... අනේ මට දැන් ඕන... මට කිරි පැකට් එකක් අරගෙන දියන් වේ#යේ"
මුළු බස් එකම හිනා වෙන්නට පටන් ගත් අතර තරුණ මවගේ ඇස් වලින් කඳුළු බේරෙන්නට පටන් ගනී...
මට හැඟුණ විදියට වරද දරුවාගේ නොව ඔහු හැදෙන පරිසරෙයේ බවයි.... පියා හා මව මීට වඩා සැලකිලිමත් උනේ නම් අද ඇය බසයේ ලජ්ජාවට පත් නොවෙනු ඇත...
දිනය : අද
වෙලාව : හවස 4ට විතර
ස්ථානය : ගාල්ල මාතර බස් රථයක් ඇතුල
පොඩි දරුවෙක්(අවුරුදු 5ක් පමණ) හා තරුණ මවක්(අවුරුදු 26ක් පමණ) බසයේ ගමන් කරයි...
කිඹුල්ලු මේවෙලාවට නිදි බං. උඹේ ප්‍රශ්නේ උදේට යොමු කොරපං.මේ වෙලාවේ හැටියට ඉතිං දත් සම්බන්ධ උපදෙසක් ගන්න ඉන්නේ ඔය නරක පොලිස් කාරයා තමයි.
Apu dawase indan lankawe kaama iwara karanawa..oya ammandi yanne rate sagathayak athi karala thamai..
![]()
අපිත් මතක් කරා කියන්න අක්කේ.
Apu dawase indan lankawe kaama iwara karanawa..oya ammandi yanne rate sagathayak athi karala thamai..
![]()
මෙහෙට ගොඩ බැහැපු දවසේ ඉදල ධාරනිපාත වරුෂාව![]()

Paris nemei oki wahi kumari...
එල එල අක්කේ. කට්ටිය ඔක්කොමලා ඉන්නකොට එයාලත් එක්ක ඉන්න වැඩියෙන් කාලය කැප කරන්න.
මොකද ජිවිතේට සතුටක් දැනෙන්නේ එතකොටනේ.
මාත් ඒ වගේ වෙලාවට එහෙම තමයි.




දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
උදේට අරුගෙන්ම අහගන්නම්
ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
අපේ උන්දෑ මගෙන් අහපි
අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා


