☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
    උදේට අරුගෙන්ම අහගන්නම්


    ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
    අපේ උන්දෑ මගෙන් අහපි

    අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා

    :lol::lol: උඹට දතේ අමාරුව දෙපිටින් යන්න ඇති නේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දත් කඩාගන්න තවම නම් උවමනාවක් නැහැ
    උදේට අරුගෙන්ම අහගන්නම්


    ඒ අස්සේ ඩොකා ළඟ ඉන්න ගැහැණු ළමයා හරි අමුතු විදියට ඇඹරිලා සිරික්කියක් දැම්මා
    අපේ උන්දෑ මගෙන් අහපි

    අරක මොකද අර සිරික්කිය දැම්මේ පිස්සියෙක්ද කියලා

    ඒ ගෑණු ළමය හිනා වෙච්ච හේතුව මම දන්නවා...
    උඹ ඩොකාට නම දුන්නේ මල් බබා කියලනේ...:D:P;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ පැත්තට ආවා නම් කූඩුවට දාලා දෙකයි දෙන්නේ දත් ටික බිම:D

    :cool: ආයි දත් අව්ල් වෙන්නෙ නෑ. ජීවිතේටම එක් ප්‍රතිකාරයක් පමණි. :cool:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    :cool: ආයි දත් අව්ල් වෙන්නෙ නෑ. ජීවිතේටම එක් ප්‍රතිකාරයක් පමණි. :cool:

    එක පාරින්ම හොදයි, ආයේ පැත්ත පලාතෙ එන්නේ නෑ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පව් බං. සමහර විට ලමයට කොහෙන් හරි ඇහුන වචනයක් වෙන්න ඇති.

    Mehemai ithin,samahara wita ahala pahala kenekge katha Ahila wenna puluwan.api Podi kale ape achchilage gewal gawa manussayek hitiya.e manussaya hamadama bila awith amu thithatha kunuharupen eyage wifeta bainawa..4-5y wagema athi e Gedara Podi lamaya.kisima dawasaka naraka wachanayak kiyanne Na.hondata igena gaththa e lamayai e lamayage aiyai..Anika 5y kiyanne Honda naraka therun ganna patan ganna kale.e nisa poddak tharawatu karala hadaganna puluwan.

    අද කාලේ ළමයින්ට තරවටු කරන්න බැහැ අක්කේ... හරි දඩබ්බරයි... අපේ පොඩි කාලේ වගේ නෙවි... අපේ ගේ අවට බලන බලන පැති වල රණ්ඩු.. ඒ වගේම කලබල කාලේ... මිනී උඩින් පැන පැන ඉස්කෝලේ ගියපු කාලේ... ඇහෙන්නම මරාපියවූ කොටාපියවූ වගේම කුණුහරුප.. ඒත් අපි ඉගෙන ගත්තනේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: උඹට දතේ අමාරුව දෙපිටින් යන්න ඇති නේ.
    ලොල් සහගතයි
    ඉස්සර නම් ඕකට විහිළු කරනවා
    අර ගෑණු ළමයා කැමති වගේ
    හෙමින් කතා කරන්න කියලා
    දැන් පොඩ්ඩක් සිරිසියයි වගේ හි හි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දෙවියන් වහන්සේටවත් බැහැ බන් එහෙම කරන්න

    මු හිතන් ඉන්නවා ඇති දත් තියෙන්නේ එල්ලී එල්ලී කියල දෙක අනිනකොට බීම වැටෙන්න...:lol:
     
    Status
    Not open for further replies.