ඇයි මච0 එහ් ? මොකක් හරි පවෘත්ගලික ප්රශ්නයක්වත් ද ?ඔව් මචං..
අදයි හෙටයි දෙකම එනවා..
හෙට යනකොට GT ටත් කියලම යනවා..![]()
ඇයි මච0 එහ් ? මොකක් හරි පවෘත්ගලික ප්රශ්නයක්වත් ද ?ඔව් මචං..
අදයි හෙටයි දෙකම එනවා..
හෙට යනකොට GT ටත් කියලම යනවා..![]()
ඇයි මච0 එහ් ? මොකක් හරි පවෘත්ගලික ප්රශ්නයක්වත් ද ?

තනුජකට-
ඔන්න ඔහේ ඉදපං බං කුකුලෝහ්....
මේ හදා ගත්ත ජෙනුයින් අයිඩී දාල කොහේ යන්ටැයි!
දෙයක් ගැන දන්නා මිනිස්සු එවුව කියන්න බයයි... හේතුව තමයි ඒ දේවල් විහිලුවට අරගෙන එයාලගේ රෙප් කපල එලකිරිය එපා කරවනවා... ඒ නිසා දැනුමෙන් පෝෂණය වෙච්ච අය අද නිහඬයි....
කවුරු ඉස්සරහට ආවත් තනුජක ල ඉන්නේ එක්කෙනයිනේ...
ඉඩක් ලැබුනොතින් ඇවිත් ඔලුව දාල බලල යන්න....
මට මතකයි මඤ්ඤං උයන 1,2 ත්රෙඩ් වල අපි මහා රෑ වෙනකම් චැට් කළා කිහිප දෙනෙක්ම....ඊට පස්සේ ඔයාගේ නීතිමය උපදෙස් ත්රෙඩ් එක... ඒවා අමතක වෙන්නේ නැහැ, හිර ගෙවල් වල විස්තර... ඒ වැදගත්කම මිල කල නොහැකි මචං....
ජිවිතේ කියන්නේ පුදුම දෙයක්...
වැඩක් කරන්න පුළුවන් මිනිස්සු යනවා, ලෙඩ්ඩු ඉතිරි වෙනවා...
ඔයාගේ දියුණුව අනාගතේ ගැන කොහොමත් ඔයා බලන්න ඕන සේරටම කලින්...
සදා මතකේ රැඳෙන හොඳ යාලුවෙක් ඔයා....
පොඩි වැඩකට යන්න වුණා , මේ වරෙන් බන් ඉදල හිටලවත් අපි එක්ක චැට් එකක් දාල යන්න![]()
hemadama hitapu eka nethuwa wedak thiyeda
ube weda ekka itin den tikak amarui neda
hm elakiri macho ayinma wela yanna epa
puluwan freema welawaka adugane
ado kiyalawath palayan
machan kammeli apitath nethnam
ela ela
anagathayata suba pethum onna apen
තෙලබනු අංකය පිඑම් කරපං.....
මගේ අන්තිම කැමති පත්රය ලියන්න තියනවා!
නෑ බං ප්රශ්නයක් හින්ද යනවා නෙමේ..ඇයි මච0 එහ් ? මොකක් හරි පවෘත්ගලික ප්රශ්නයක්වත් ද ?
දැන් ඉතිං මදැයි හිටියා පැරිසෝ..
ගියානං හරි නේ..

එහෙනම් නෙමේ මච0 අපිනම් මෙහ් එන්නේ තියෙන වැඩ ටික ඉවර කරලාහ් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නහ් කියලා හිතාගෙනහ් නැතුව එන්න ඔනි කියලා නෙමෙහ් එහෙම හිතුවොත් තමා මැදැයි හිටියා කියලා හිතෙන්නෙහ් ...නෑ බං ප්රශ්නයක් හින්ද යනවා නෙමේ..
මදැයි දැන් හිටිය කියල හිතුන..

Ai ane ehema kiyanne.... Oyala wage Honda members la digatama inna epei elakiri family eke![]()
Yanna epa thanuwo...![]()
![]()

එහෙනම් නෙමේ මච0 අපිනම් මෙහ් එන්නේ තියෙන වැඩ ටික ඉවර කරලාහ් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නහ් කියලා හිතාගෙනහ් නැතුව එන්න ඔනි කියලා නෙමෙහ් එහෙම හිතුවොත් තමා මැදැයි හිටියා කියලා හිතෙන්නෙහ් ...
උබටනම් ප්රශ්නයක් නැති වෙන්නහ් පුලුවන් අපිට තමා පාඩුව උබ වගේ එකෙක් නැති වෙනහ් එක ...
පුලුවන් වෙලාවකට එන්නහ්... සදහටම යනවා කියලා තිත තියන්නෙහ් නැතුවහ්![]()

අහ්හ් ඒ කියන්නේ අපි හොදයි ද..![]()


Lol ube kyanna tharam wereddak dekala na elakiri eke
Den ai yanne?![]()
![]()
දැන් ඇතිනේ ඉතිං..
උදව් ඕන ඕන වෙලා තිබ්බ හැමෝටම පුළු පුළුවන් විදිහට උදව් කරා, දන්න දන්න දේවල් හැමදේම කියල දුන්න..දැන් ඉතිං යනවා..

Hariyata merenna yanawa wagene muh katha karanne![]()
![]()
Hari hari ehenam ithin parisamin inna, budusaranai thanuwo...![]()
හොදින් හොදින් රෑට කාලද![]()
