තව එකෙක් දෙන්න පටං අරගෙන...හරි සුදු.. ඔක්කොම ටික ඩොකාට කියල බෙහෙත් ගනින්..
ඔයාට ටැග් නැතත්, කවුරු ටැග් නොදුන්නත් මම දෙන්නන් මගේ ඒවායින්.. එපා කියන්න එපා.. ආදරෙන් දෙන ටැග් එකක්නෙ![]()
ටැග්
තව එකෙක් දෙන්න පටං අරගෙන...හරි සුදු.. ඔක්කොම ටික ඩොකාට කියල බෙහෙත් ගනින්..
ඔයාට ටැග් නැතත්, කවුරු ටැග් නොදුන්නත් මම දෙන්නන් මගේ ඒවායින්.. එපා කියන්න එපා.. ආදරෙන් දෙන ටැග් එකක්නෙ![]()
අනිවා මමත්..![]()
බොහොම පිං අතේ වැඩක් බං ඕක. ඔය ඇඩ් බ්ලොකර් එක..![]()
හැබැයිබ්රෝ ... මහා රෑට ෆේස්බුක් මැසේජ් දාලා ගුඩ් නයිට් කියන්ඩ ඔට්ටු නෑ ඔන්න බ්රෝ. වයිෆ් මං ගැන වැරදියට හිතනවා බ්රෝ..
ඔයා එහෙම උනාට බ්රෝ මං එහෙම නෑ බ්රෝ..

සහෝ ෆිට් එකට විෂ් කරේ.. උපහාට පුද කරේ..![]()
ඒ බ්රව්සර් ඇප් එක නම් මරු මචං. සෑහෙන්න ඩේටා ඉතුරු වෙනවා.