☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි සුදු.. ඔක්කොම ටික ඩොකාට කියල බෙහෙත් ගනින්..:)
    ඔයාට ටැග් නැතත්, කවුරු ටැග් නොදුන්නත් මම දෙන්නන් මගේ ඒවායින්.. එපා කියන්න එපා.. ආදරෙන් දෙන ටැග් එකක්නෙ :P
    තව එකෙක් දෙන්න පටං අරගෙන...















    ටැග්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා මමත්.. :growl:

    හැබැයිබ්‍රෝ ... මහා රෑට ෆේස්බුක් මැසේජ් දාලා ගුඩ් නයිට් කියන්ඩ ඔට්ටු නෑ ඔන්න බ්‍රෝ. වයිෆ් මං ගැන වැරදියට හිතනවා බ්‍රෝ..

    ඔයා එහෙම උනාට බ්‍රෝ මං එහෙම නෑ බ්‍රෝ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම පිං අතේ වැඩක් බං ඕක. ඔය ඇඩ් බ්ලොකර් එක.. :dull:

    ඒ බ්‍රව්සර් ඇප් එක නම් මරු මචං. සෑහෙන්න ඩේටා ඉතුරු වෙනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයිබ්‍රෝ ... මහා රෑට ෆේස්බුක් මැසේජ් දාලා ගුඩ් නයිට් කියන්ඩ ඔට්ටු නෑ ඔන්න බ්‍රෝ. වයිෆ් මං ගැන වැරදියට හිතනවා බ්‍රෝ..

    ඔයා එහෙම උනාට බ්‍රෝ මං එහෙම නෑ බ්‍රෝ..

    සහෝ මම මනුස්සකමට ගුඩ් නයිට් කිව්වම සහෝ මට උම්ම දෙන්නෙ ඇයි? සහෝ මම ටුවිස්ට් වගේ උඹත් එක්ක දේදුනු ලෝකෙක ජීවත් වෙන්න ආස නැහැ සහෝ... ඒවා හිරිකිත වැඩ.. :no::no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ ෆිට් එකට විෂ් කරේ.. උපහාට පුද කරේ.. :baffled::baffled:

    සමයං දොඩවන්න එපා බ්‍රෝ...

    උපහාට

    be3.php
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් ලාබයි ටැග් ලාබයි ... දෙකක් ගත්තොත් එකක් නොමිලේ ටැග් ටැග්..
     
    Status
    Not open for further replies.