☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ මම මනුස්සකමට ගුඩ් නයිට් කිව්වම සහෝ මට උම්ම දෙන්නෙ ඇයි? සහෝ මම ටුවිස්ට් වගේ උඹත් එක්ක දේදුනු ලෝකෙක ජීවත් වෙන්න ආස නැහැ සහෝ... ඒවා හිරිකිත වැඩ.. :no::no:

    මනුස්සකමට ගුඩ්නයිට් කියන්න ඕනේ නෑ බ්‍රෝ රෑට. කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ වගේ... :dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ටැග් එකක් දියව් නැත්තම් මරනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මනුස්සකමට ගුඩ්නයිට් කියන්න ඕනේ නෑ බ්‍රෝ රෑට. කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ වගේ... :dull:

    ඒක තමයි සහෝ... ඒ වගේ දේකින් සහෝගෙ හැගීම් ඇවිස්සිල දරුණු වෙලා උම්ම දෙයි කියල මම හිතුවෙ නැහැ සහෝ.. මම වැරදියි. මට සහෝව තේරුම් ගන්න බැරි වුනා..:(:(:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටැග් එකක් දියව් නැත්තම් මරනවා

    ටැග් ලාබයි ටැග් ලාබයි ... දෙකක් ගත්තොත් එකක් නොමිලේ ටැග් ටැග්..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ටැග් එකක් දියව් නැත්තම් මරනවා

    සහෝදරවරුනි බදාගන්නැතුව බෙදාගෙන කාපල්ලා-මේ සහෝදරයට ටැග් එකක් දීපල්ලා :frown:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බු හක් හක් හක් බුහාාාා......... පරක්කු වුන නිසා ටැග් නෑ :P

    ටැග් ලාබයි ටැග් ලාබයි ... දෙකක් ගත්තොත් එකක් නොමිලේ ටැග් ටැග්..

    [/COLOR][/SIZE]

    මගෙන් ලොග් වෙලා එකක් ගනින්....

    :sorry: ඇත්තෝ කති බොති ටැග් දමති , නැත්තෝ කති බොති ටැග් නොදාති
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: ඇත්තෝ කති බොති ටැග් දමති , නැත්තෝ කති බොති ටැග් නොදාති

    ණයට දෙනු නොලැබේ..
    අත්පිට මුදලට පමණයි...
    දෙකක් ගත්තම එකක් නොමිලේ:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked::shocked: දැන් උඹ උදේට 7, 8 ගමනක් කෑවා කිව්වා නේද.

    ඒ උදේටනේ බං... දැන් වෙලාව බලපන්කො... තේ බිවුවට බිස්කට් කෑවට බඩේ හිඟන්නෙක් ඉන්නවද මන්ද.... අයිත් බඩගිනියි....
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ණයට දෙනු නොලැබේ..
    අත්පිට මුදලට පමණයි...
    දෙකක් ගත්තම එකක් නොමිලේ:P

    වෙඩින් එක ගන්න දවසට ඇල්බම් එක කරන්න දෙන්න හිටියේ කස්ටමර් කෙනෙක් අඩු වුණා කියල හිතා ගනින් සහෝ :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ උදේටනේ බං... දැන් වෙලාව බලපන්කො... තේ බිවුවට බිස්කට් කෑවට බඩේ හිඟන්නෙක් ඉන්නවද මන්ද.... අයිත් බඩගිනියි....

    උඹ උස වැඩීනේ බං. බඩත් උස ඇති ඒකයි අව්ල :nerd:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උඹ උස වැඩීනේ බං. බඩත් උස ඇති ඒකයි අව්ල :nerd:

    උබ ඉතින් ඔයවගේ මඤ්ඤං කතා කියනකොට ගෙදර උන්දැ කොසු පාර දෙන එක සාදාරනයි බන් :baffled::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙඩින් එක ගන්න දවසට ඇල්බම් එක කරන්න දෙන්න හිටියේ කස්ටමර් කෙනෙක් අඩු වුණා කියල හිතා ගනින් සහෝ :(

    ඇයි මචන් ඩී එහෙම කරන්නෙ මචන් ඩී...:(:(
    ටැග් එක වගේද මචන් ඩී වෙඩින් එක ?
    හොද වෙලාවට ටැග් එකෙන් උඹේ වෙඩින් එක බේරුණ කියල හිතාගනින්.
    මම වෙඩිම කරානන් තොට ආයිත් වෙඩිමක් කරන්න වෙනව පින්තූර ගන්න :baffled::baffled::baffled:
    (මම වෙඩින් කරන එක ටික කාලෙකට නැවැත්තුව මචන්.. වැඩ වැඩියි :nerd:)
     
    Status
    Not open for further replies.