උඹ උස වැඩීනේ බං. බඩත් උස ඇති ඒකයි අව්ල![]()
ලබු ගෙඩිය වගේ ඇති බඩත් ලබ්බගේ

උඹ උස වැඩීනේ බං. බඩත් උස ඇති ඒකයි අව්ල![]()

උබ ඉතින් ඔයවගේ මඤ්ඤං කතා කියනකොට ගෙදර උන්දැ කොසු පාර දෙන එක සාදාරනයි බන්![]()

ඇයි මචන් ඩී එහෙම කරන්නෙ මචන් ඩී...
ටැග් එක වගේද මචන් ඩී වෙඩින් එක ?
හොද වෙලාවට ටැග් එකෙන් උඹේ වෙඩින් එක බේරුණ කියල හිතාගනින්.
මම වෙඩිම කරානන් තොට ආයිත් වෙඩිමක් කරන්න වෙනව පින්තූර ගන්න
(මම වෙඩින් කරන එක ටික කාලෙකට නැවැත්තුව මචන්.. වැඩ වැඩියි)

ලබු ගෙඩිය වගේ ඇති බඩත් ලබ්බගේ![]()
අර තියනව කියපු බත් පැකට් එකටත් වගකියලා ඇත්තේ ඕකා ඇයි මචන් ඩී එහෙම කරන්නෙ මචන් ඩී...
ටැග් එක වගේද මචන් ඩී වෙඩින් එක ?
හොද වෙලාවට ටැග් එකෙන් උඹේ වෙඩින් එක බේරුණ කියල හිතාගනින්.
මම වෙඩිම කරානන් තොට ආයිත් වෙඩිමක් කරන්න වෙනව පින්තූර ගන්න
(මම වෙඩින් කරන එක ටික කාලෙකට නැවැත්තුව මචන්.. වැඩ වැඩියි)

එල තව අවරුදු 20කින් විතර මන් උබව contact කරගන්නම් කුමාර![]()

පරක්කුයි සිංහළු![]()

Math awa..![]()

ආවා ආවා.. මගේ සුදු පැරිස් බෝල පැටියා ආවා...
මොකෝ මේ පරක්කු වෙලා?

ණයට දෙනු නොලැබේ..
අත්පිට මුදලට පමණයි...
දෙකක් ගත්තම එකක් නොමිලේ![]()
උදෙන්ම නැගිටින්න ඕනි පුතා.. වෙලාවට බත් කන්න ඕනි පුතා. හොදට ඉගෙන ගන්න ඕනි පුතා![]()

Hmmm sorry aiye enna parakku una
Oluwa dala yanna awe.

ටෙඩිය රිවිව් දාලා තිබ්බ ලයික් කරල... මම ටෙඩියවට දැම්ම එකක්..නෝ රිප්ලයි..![]()