☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
11026300_921670791219382_5100050382925696165_n.jpg

ඩොමිනොස් එකේ පීට්සා රහයිද පෙරෝ..හරි නෑ කියනවා නේද?
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආවා ආවා ආවා
පර්පල් රේන්ජ් සමගින් ආස්මි අක්කා 2 ඕන්න ආවා..

:rofl::rofl:ඒ මොකද්ද යකෝ පර්පල් රේන්ජ් කතාව..:oo:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:
    මට නම් අපේ ලොක්කෝ උගන්නලා තියෙන්නේ ගන්න පඩියට වැඩ කරන්න කියලයි බ්‍රෝ..

    ලොක්කො උඹව අන්දල සහෝ.. ඒකනෙ උඹ සදා වහල් සේවයෙ ඉන්නෙ ලොක්කන්ට...
    :baffled::baffled::baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    යන්න එපා ඉන්න නගේ...
    තරහා මොටද හදේ...
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ව.ද.ෆ... ඊට වඩා හොදයි යකෝ රෝස් පාන් එකක් මැදට එලවලු ටිකක් දාලා කන එක.. නෙදකින් ඩොමිනෝස්.. අරුන් ළගටවත් එන්න බැරි හැටි.. සිරාවටම ගානෙ හැටියට පාඩුයි. අරුන්ගෙ පොඩ්ඩක් ගාන වැඩිවුනාට කොලිටි සුපර්

    හ්ම්ම්..ඒකනේ..:eek:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්එලුසියුම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩොමිනොස් එකේ පීට්සා රහයිද පෙරෝ..හරි නෑ කියනවා නේද?

    අනිවා. පිට්ස හට් එකේ කොලිටි එක මැච් කරන්න බැැහැ.. රෝස් පාන් කනව වගේ
     
    Status
    Not open for further replies.