ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...
අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...
ෂෝ එක ෆ්රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....
උබ දැන් කොත්තු කාරයට එහා මත වෙලා වගේ

කොටදෙනියාව පොලිසිය ප්ලීස්







ටැග් ඉවරයි 

මල්ලිව මතක් වුනා එහෙනං අපේ අයියටත් 