☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...

    අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...

    ෂෝ එක ෆ්‍රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....

    උබ දැන් කොත්තු කාරයට එහා මත වෙලා වගේ :rofl:
    කොටදෙනියාව පොලිසිය ප්ලීස්
    :lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට

    මොකෝ උට්ටෝ මට බනින්නේ...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...

    අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...

    ෂෝ එක ෆ්‍රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....

    koththu gahana ekage ath dekama koththuwe neda thibbe, nathnam umba damma gihin detol tikak dala kata hoda ganin :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට

    :)

    umbatath henama gahala bbq ekaka kara wechcha chicken kattak wage kara kuttan wela apayatama yanna labenna ona :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ කොත්තුව ගන්න ගියා නම් ඒක ගන්නෙ නැතුව කෙල්ලොන්ගෙ පපු බලන්න ගියේ අහවල් එකකටද?:lol:

    උඹටත් දැන් ලෙඩේ හැදීගෙන වගේ එන්නේ......වයසට යනකොට ළපටි උන් පෙන්නන්න බෑ
    :baffled:

    යකෝ නිකන් පෙන්වපු නිසා බැලුවේ.... ඒකිට හිතෙන්න ඇති මටම පෙන්වන්න... ඉරිසියාව උමලගේ ...
    උන් කොහොමත් ඔහොම ඇඳගෙන එන්නේ අපිට් බලන්න තමයි...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ නිකන් පෙන්වපු නිසා බැලුවේ.... ඒකිට හිතෙන්න ඇති මටම පෙන්වන්න... ඉරිසියාව උමලගේ ...
    උන් කොහොමත් ඔහොම ඇඳගෙන එන්නේ අපිට් බලන්න තමයි...

    එහෙනං ඉතින් අද රෑට ගෙනාපු කොත්තුව කෑමට අමතරව තව වැඩ තියෙයි :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිටත් එහෙමයි අෆ්ෆා ..!!
    ඔයාගෙයි මගෙයි කොහෙන් බැලුවත් සමානකමක් තියනවා :P:P

    :shocked::shocked::shocked:
    ලිංගික විපර්යාසයක් වත් උනාද උඹේ.. නැතිව කොහොමද දෙන්න සමාන වෙන්නේ... චතු නංගි බබෙක් උනාද....:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ ෂිට් . මං පරක්කුයි :( ටැග් ඉවරයි :(

    උදේ 11 ට ත්‍රෙඩ් එක දාල, මේ වෙද්දී ටැග් ඉවර වෙන එක අහන්නත් ඕනද...:lol: පෙරහරේ ආස්මි බෙදනවා වගේ ඉවර උනා....:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :shocked::shocked::shocked:
    ලිංගික විපර්යාසයක් වත් උනාද උඹේ.. නැතිව කොහොමද දෙන්න සමාන වෙන්නේ... චතු නංගි බබෙක් උනාද....:lol:

    :baffled::baffled::baffled:
    සමානකම් කිව්වම කීයක් දේවල් තියනවද බොල ..අපෝ බොගෙ කැත හිත
    කෑවා නේද කොත්තුව ..අද ඉවරයි :rofl::P
     
    Status
    Not open for further replies.