රෝයල් එකට අල්ලපු ඉස්කෝලෙ ගිය අයට කෙල්ලෙක් එක්ක චැට් කරන එක පල් හෑලි දාන්න තරම් දෙයක් වුනාට අපිට එහෙම නැහැ සහෝ..
අපේ වටේටම ගර්ල්ස්කූල් තිබ්බ නිසා අපිට කෙල්ලො කියන්නේ මැජික් ජීවීන් ටිකක් නෙමෙයි සහෝ...ගොඩක් රිදෙයි..
පහ වෙන්නත් කලින් වහල්ලු ටික රෙදි උස්සන් ගෙදර දුවල...

ඔව් යකෝ... සිරාවටම පොර පොඩ්ඩක් සබ්ජෙක්ට්.. පරිස්සමින් ආශ්රය කරපන්... ටුවිස්යට වෙච්ච දේ මතකයිනෙ![]()

මේ කුමාරයටයි පෙරාටයි නං අම්මපා ෆුකේ ඉදන් පික්සු!

රේඩියෝ ලයිසන් එකෙන් වාහනයක් ගෙනියන්න බැරිද....
මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට

ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...
අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...
ෂෝ එක ෆ්රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....
අපිටත් එහෙමයි අෆ්ෆා ..!!
ඔයාගෙයි මගෙයි කොහෙන් බැලුවත් සමානකමක් තියනවා![]()
Dedunu pera..rofl:
Yako Ashmi bole kiyala tag eka damme kawda?![]()

ඔය වචනෙ කොපි රයිට්ස් තියෙනවා..මමයි නිර්මාතෘ...ඕක අදාල පෙරා ට විතරයි![]()

බස්ලබ්බ එකවුන්ට් එක ළමයෙකුට දීලා වගේ...ළමයා දැන් ඇවිත් සමයං කියෝනවා..![]()
peya gaanatama passe riddawagenaගුඩ්මෝර්නින් මඤ්ඤං උයන වාසීන් සියලුම දෙනාට.
හීල කාලා වැඩ අරඹමු. මේකෙන් පටන් ගමු...
අනේ අම්මේ.. නල්ලමලේ ගර්ල් ස්කූල්ස් ටික. ඒ ඔක්කොමත් හරි. අපේ එකට අඩි ගානක් එහායින් තිවුන ලෙඩීස් එකත් හරි සහෝ.. රිදෙයි..

පික්සු වෙලාවට උපරිම පික්සු කෙලලා සිරියස් වෙන්න ඕනේ උනාම සිරියස් උනාම හරි නෙව..![]()


peya gaanatama passe riddawagena![]()


