☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෝයල් එකට අල්ලපු ඉස්කෝලෙ ගිය අයට කෙල්ලෙක් එක්ක චැට් කරන එක පල් හෑලි දාන්න තරම් දෙයක් වුනාට අපිට එහෙම නැහැ සහෝ.. :baffled::baffled::baffled:

    අපේ වටේටම ගර්ල්ස්කූල් තිබ්බ නිසා අපිට කෙල්ලො කියන්නේ මැජික් ජීවීන් ටිකක් නෙමෙයි සහෝ...ගොඩක් රිදෙයි..

    ගුඩ්මෝර්නින් මඤ්ඤං උයන වාසීන් සියලුම දෙනාට.
    හීල කාලා වැඩ අරඹමු. මේකෙන් පටන් ගමු...

    අනේ අම්මේ.. නල්ලමලේ ගර්ල් ස්කූල්ස් ටික. ඒ ඔක්කොමත් හරි. අපේ එකට අඩි ගානක් එහායින් තිවුන ලෙඩීස් එකත් හරි සහෝ.. රිදෙයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පහ වෙන්නත් කලින් වහල්ලු ටික රෙදි උස්සන් ගෙදර දුවල...

    අපි ගන්න පඩියට 8-5 වැඩ. තොපිලා වගේ පිං පඩි අරං ඒකට තව ඕටීත් දාගන්නේ න අපි.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් යකෝ... සිරාවටම පොර පොඩ්ඩක් සබ්ජෙක්ට්.. පරිස්සමින් ආශ්‍රය කරපන්... ටුවිස්යට වෙච්ච දේ මතකයිනෙ :growl::growl::growl:

    එක එකාට පද හදන්න එපා යකෝ....:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කුමාරයටයි පෙරාටයි නං අම්මපා ෆුකේ ඉදන් පික්සු!


    පික්සු වෙලාවට උපරිම පික්සු කෙලලා සිරියස් වෙන්න ඕනේ උනාම සිරියස් උනාම හරි නෙව.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට

    :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි මේ ගැහැණු ළමයින්ට හරියකට ඇඳුමක් අඳින්න බැරි...

    අද නයිට් එකට කන්න එළවලු කොත්තුවක් ගන්න ගියා.. ඒ වෙලාවේ එතනට ආව නංගි කෙනෙක් අවුරුදු 25ක විතර... කොටට කොට සායකුයි, පපුව පේන බ්ලවුස් එකකුයි ඇඳගෙන... කොත්තු ගහන එකා ගැහුවා කොත්තුවක් මත් වෙලා වගේ... උගේ ඇස් දෙක තිබුනේ මේකිගේ පපුවේ... මුන්ට කන්නාඩියක් වත් නැත්ද මන්ද ගෙවල් වල...

    ෂෝ එක ෆ්‍රී නිසා මමත් බැලුවා.. කොහොම උනත් සුදු කෙල්ලෙක්... අද කොහොම හරි කොත්තුව පෙනේරෙන් හලන්න වෙන විදියට අරූ ගැහුවේ....

    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    aspi_in.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ්මෝර්නින් මඤ්ඤං උයන වාසීන් සියලුම දෙනාට.
    හීල කාලා වැඩ අරඹමු. මේකෙන් පටන් ගමු...

    අනේ අම්මේ.. නල්ලමලේ ගර්ල් ස්කූල්ස් ටික. ඒ ඔක්කොමත් හරි. අපේ එකට අඩි ගානක් එහායින් තිවුන ලෙඩීස් එකත් හරි සහෝ.. රිදෙයි..
    peya gaanatama passe riddawagena:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ගේ ගෙදර නෙට් ස්ලෝලු. මාසේ මාරුවෙන නිසා. අද වත් මේකේ කනක් ඇහිලා පාඩුවේ නිදහසේ මලක් කඩාගෙන ඉන්න ඇහැකි..

    relaxed-frog-meme-generator-relaxed-3f0d0f.jpg
     
    Status
    Not open for further replies.