☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:
    work hard, stay free..

    :eek:
    ඔලුව වැදුනද. ඉංගිරිස් වලින් පෝස්ට් දානවා..
    ඇත්ත කියාපං.. අද පේශලා ගෙදර නේ. එයාගෙන් අහගෙන උඹ පොර වගේ කොටනවා නේ... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙක්ගේ ගෙදර නෙට් ස්ලෝලු. මාසේ මාරුවෙන නිසා. අද වත් මේකේ කනක් ඇහිලා පාඩුවේ නිදහසේ මලක් කඩාගෙන ඉන්න ඇහැකි..

    relaxed-frog-meme-generator-relaxed-3f0d0f.jpg

    කරුමයක් කරාම සහෝ ඒක උඹ බැදපු කරත්තෙ රෝදෙ වගේ උඹේ පස්සෙන්ම එනවා සහෝ:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරුමයක් කරාම සහෝ ඒක උඹ බැදපු කරත්තෙ රෝදෙ වගේ උඹේ පස්සෙන්ම එනවා සහෝ:baffled:

    :dull:
    එක නම් ඇත්ත බ්‍රෝ. මට ඒක තේරුනේ මේ දැං.. මේම මේම මේම මේ.. දැං
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek:
    ඔලුව වැදුනද. ඉංගිරිස් වලින් පෝස්ට් දානවා..
    ඇත්ත කියාපං.. අද පේශලා ගෙදර නේ. එයාගෙන් අහගෙන උඹ පොර වගේ කොටනවා නේ... :rofl:

    Ammehhh linda..:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane ban wihiluwakne kale sudu..:sorry:

    ගුඩ් මොර්නිං සුදු අක්කේ..
    1.ඊයේ රෑට කෑවෙ මොනාද?
    2.අද උදේට කෑවේ මොනාද?
    3. දවල්ට උයන්නේ මොනාද?
    4. වීක් එන්ඩ් එකේ ප්ලෑන් මොනාද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිනා ගියා බ්‍රෝ පෝස්ට් එකට.. :rofl:
    අනුලා,ජෝසප්,සුජාතා ඉදකිං... :oo:
    එහෙමද බ්‍රෝ ලේඩිස්.. :rofl:

    නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ.... :baffled::baffled:
    සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්‍රෙද්වි කියල....

    ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්‍රෙද්වි :cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් මොර්නිං සුදු අක්කේ..
    1.ඊයේ රෑට කෑවෙ මොනාද?
    2.අද උදේට කෑවේ මොනාද?
    3. දවල්ට උයන්නේ මොනාද?
    4. වීක් එන්ඩ් එකේ ප්ලෑන් මොනාද?

    :rofl::rofl:
    1.pizza habai Pizza Hut eken kawe..raa wela wasse ara kiwwa Diha yanna Bari una ban..:(
    2.ada udeta ala curry,pol sambola,karawala thel dala
    3.ada dawalta kakuluwo Tikak thiyenawa,eka uyala beet root ,parippu,mallum,cucumber salad ekak hadanwa.
    4.puthawa cricket practice dala awe Dan..iwara wela eyawa Gedara ekka awama dawasama gedara..Ada witharai tikak relax eke inna dawasa ban..eth hawasa yaluwek enawa kiwwa mehe..:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    ඔලුව වැදුනද. ඉංගිරිස් වලින් පෝස්ට් දානවා..
    ඇත්ත කියාපං.. අද පේශලා ගෙදර නේ. එයාගෙන් අහගෙන උඹ පොර වගේ කොටනවා නේ... :rofl:

    I just got another extra 1 GB for reply this bloody post men...:angry::angry::angry:
    යකෝ..මම ඒ කිව්වේ ඉස්සර කැම්පේන් එකක ගිය කතාවක්...නැතුව මම කොහොමද එහෙම බර ඉංගිරිසි වචන දන්නෙ බොල..තොට ඒකවත් තේරෙන්නෙ නැහැ දේදුනුවො:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ.... :baffled::baffled:
    සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්‍රෙද්වි කියල....

    ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්‍රෙද්වි :cool::cool:

    Heenenda?:frown::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මොර්නිං සුදු අක්කේ..
    1.ඊයේ රෑට කෑවෙ මොනාද?
    2.අද උදේට කෑවේ මොනාද?
    3. දවල්ට උයන්නේ මොනාද?
    4. වීක් එන්ඩ් එකේ ප්ලෑන් මොනාද?

    තෝ මේ දැන් මට කෝල් කරලත් අඩුම ගානෙ කෑවද කියල ඇහුවද නරියෝ....?
    ජුදාස්.... :angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:
    1.pizza habai Pizza Hut eken kawe..raa wela wasse ara kiwwa Diha yanna Bari una ban..:(
    2.ada udeta ala curry,pol sambola,karawala thel dala
    3.ada dawalta kakuluwo Tikak thiyenawa,eka uyala beet root ,parippu,mallum,cucumber salad ekak hadanwa.
    4.puthawa cricket practice dala awe Dan..iwara wela eyawa Gedara ekka awama dawasama gedara..Ada witharai tikak relax eke inna dawasa ban..eth hawasa yaluwek enawa kiwwa mehe..:sorry:

    අනේ හදිස්සි වැඩක් සෙට් වුනා..එන්න විදිහක් නැහැ ආස්මියො..සොරි ආහ්... වැරදියට තේරුම් ගන්න එපා..වෙන දවසක එන්නන්..:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ මේ දැන් මට කෝල් කරලත් අඩුම ගානෙ කෑවද කියල ඇහුවද නරියෝ....?
    ජුදාස්.... :angry::angry::angry::angry:

    Ewa ahanna tharan oyata watinakamak na saho..:yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ හදිස්සි වැඩක් සෙට් වුනා..එන්න විදිහක් නැහැ ආස්මියො..සොරි ආහ්... වැරදියට තේරුම් ගන්න එපා..වෙන දවසක එන්නන්..:cool:

    Pottada?mama yaluwek enawa kiyala kiwwe..janmanthara wairakkarayek enawa kiyala nemei..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ewa ahanna tharan oyata watinakamak na saho..:yes::D

    ඒක තමයි සහෝ..ඔයාට විතරයි මාව වටින්නෙ..හැබැයි අද එන්න වෙන්නෙ නැහැ සහෝ..වැඩක් සෙට් වුනා...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙක්ගේ ගෙදර නෙට් ස්ලෝලු. මාසේ මාරුවෙන නිසා. අද වත් මේකේ කනක් ඇහිලා පාඩුවේ නිදහසේ මලක් කඩාගෙන ඉන්න ඇහැකි..

    relaxed-frog-meme-generator-relaxed-3f0d0f.jpg
    ekek anna arehe teleshop eka kudu karanna yanawalu:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Pottada?mama yaluwek enawa kiyala kiwwe..janmanthara wairakkarayek enawa kiyala nemei..:angry:

    අනේ සොරි.. ඔයා ඒවා එලකිරි එකේ දාන්න එපා කියල කිව්වට මට කියවුනා සහෝ...
    මේ හැමෝටම කියන්නෙ සොරි සොරි ගායිස්.. මම නෙමෙයි යන්නෙ... මම ආස්මිගෙ යාලුවෙක් නෙමෙයිනෙ.. ඒකියි මමයි පට්ට හතුරුයි...ඒ මම නෙමෙයි හරියැ..
     
    Status
    Not open for further replies.