work hard, stay free..

ඔලුව වැදුනද. ඉංගිරිස් වලින් පෝස්ට් දානවා..
ඇත්ත කියාපං.. අද පේශලා ගෙදර නේ. එයාගෙන් අහගෙන උඹ පොර වගේ කොටනවා නේ...

work hard, stay free..


එකෙක්ගේ ගෙදර නෙට් ස්ලෝලු. මාසේ මාරුවෙන නිසා. අද වත් මේකේ කනක් ඇහිලා පාඩුවේ නිදහසේ මලක් කඩාගෙන ඉන්න ඇහැකි..
![]()

කරුමයක් කරාම සහෝ ඒක උඹ බැදපු කරත්තෙ රෝදෙ වගේ උඹේ පස්සෙන්ම එනවා සහෝ![]()

ඔලුව වැදුනද. ඉංගිරිස් වලින් පෝස්ට් දානවා..
ඇත්ත කියාපං.. අද පේශලා ගෙදර නේ. එයාගෙන් අහගෙන උඹ පොර වගේ කොටනවා නේ...![]()


Ane ban wihiluwakne kale sudu..![]()
හිනා ගියා බ්රෝ පෝස්ට් එකට..
අනුලා,ජෝසප්,සුජාතා ඉදකිං...
එහෙමද බ්රෝ ලේඩිස්..![]()




ගුඩ් මොර්නිං සුදු අක්කේ..
1.ඊයේ රෑට කෑවෙ මොනාද?
2.අද උදේට කෑවේ මොනාද?
3. දවල්ට උයන්නේ මොනාද?
4. වීක් එන්ඩ් එකේ ප්ලෑන් මොනාද?




ඔලුව වැදුනද. ඉංගිරිස් වලින් පෝස්ට් දානවා..
ඇත්ත කියාපං.. අද පේශලා ගෙදර නේ. එයාගෙන් අහගෙන උඹ පොර වගේ කොටනවා නේ...![]()





නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ....
සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්රෙද්වි කියල....
ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්රෙද්වි![]()


ගුඩ් මොර්නිං සුදු අක්කේ..
1.ඊයේ රෑට කෑවෙ මොනාද?
2.අද උදේට කෑවේ මොනාද?
3. දවල්ට උයන්නේ මොනාද?
4. වීක් එන්ඩ් එකේ ප්ලෑන් මොනාද?




1.pizza habai Pizza Hut eken kawe..raa wela wasse ara kiwwa Diha yanna Bari una ban..
2.ada udeta ala curry,pol sambola,karawala thel dala
3.ada dawalta kakuluwo Tikak thiyenawa,eka uyala beet root ,parippu,mallum,cucumber salad ekak hadanwa.
4.puthawa cricket practice dala awe Dan..iwara wela eyawa Gedara ekka awama dawasama gedara..Ada witharai tikak relax eke inna dawasa ban..eth hawasa yaluwek enawa kiwwa mehe..![]()

තෝ මේ දැන් මට කෝල් කරලත් අඩුම ගානෙ කෑවද කියල ඇහුවද නරියෝ....?
ජුදාස්....![]()


අනේ හදිස්සි වැඩක් සෙට් වුනා..එන්න විදිහක් නැහැ ආස්මියො..සොරි ආහ්... වැරදියට තේරුම් ගන්න එපා..වෙන දවසක එන්නන්..![]()

Ewa ahanna tharan oyata watinakamak na saho..![]()
ekek anna arehe teleshop eka kudu karanna yanawaluඑකෙක්ගේ ගෙදර නෙට් ස්ලෝලු. මාසේ මාරුවෙන නිසා. අද වත් මේකේ කනක් ඇහිලා පාඩුවේ නිදහසේ මලක් කඩාගෙන ඉන්න ඇහැකි..
![]()

Pottada?mama yaluwek enawa kiyala kiwwe..janmanthara wairakkarayek enawa kiyala nemei..![]()