Pottada?mama yaluwek enawa kiyala kiwwe..janmanthara wairakkarayek enawa kiyala nemei..![]()
mata ada enna wenne na ashmi..sorry

Pottada?mama yaluwek enawa kiyala kiwwe..janmanthara wairakkarayek enawa kiyala nemei..![]()

නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ....
සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්රෙද්වි කියල....
ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්රෙද්වි![]()
1.pizza habai Pizza Hut eken kawe..raa wela wasse ara kiwwa Diha yanna Bari una ban..
2.ada udeta ala curry,pol sambola,karawala thel dala
3.ada dawalta kakuluwo Tikak thiyenawa,eka uyala beet root ,parippu,mallum,cucumber salad ekak hadanwa.
4.puthawa cricket practice dala awe Dan..iwara wela eyawa Gedara ekka awama dawasama gedara..Ada witharai tikak relax eke inna dawasa ban..eth hawasa yaluwek enawa kiwwa mehe..![]()

I just got another extra 1 GB for reply this bloody post men...
යකෝ..මම ඒ කිව්වේ ඉස්සර කැම්පේන් එකක ගිය කතාවක්...නැතුව මම කොහොමද එහෙම බර ඉංගිරිසි වචන දන්නෙ බොල..තොට ඒකවත් තේරෙන්නෙ නැහැ දේදුනුවො![]()

Good morning ayyeහායි සුදූ.... ගුඩ් මෝර්නින්.. කව්ද බර්ත්ඩේ බෝයි?![]()

තෝ මේ දැන් මට කෝල් කරලත් අඩුම ගානෙ කෑවද කියල ඇහුවද නරියෝ....?
ජුදාස්....![]()
පේසලා ගෙදර. ඒක සුවර්. ඒ කෙල්ලට අද වෙන වැඩක් කරගන්න වෙන එකක් නෑ. මුගේ ඉංගිරිස් රිප්ලයි නිසා..![]()

අනේ සොරි.. ඔයා ඒවා එලකිරි එකේ දාන්න එපා කියල කිව්වට මට කියවුනා සහෝ...
මේ හැමෝටම කියන්නෙ සොරි සොරි ගායිස්.. මම නෙමෙයි යන්නෙ... මම ආස්මිගෙ යාලුවෙක් නෙමෙයිනෙ.. ඒකියි මමයි පට්ට හතුරුයි...ඒ මම නෙමෙයි හරියැ..
mata ada enna wenne na ashmi..sorry![]()

Good morning ayye
Shaminda mallige birthday eka![]()

I'm not a gay dude..
Ahh..ape shamiyata subama suba upandinayak wewa!!!Good morning ayye
Shaminda mallige birthday eka![]()

Ow issarata wada Dan hondai thamai..පීසා හට් එකේ කොලිටිය හොඳා නේ...
කකුලුවෝ....
කොල්ලා මොන ඉස්කෝලේද අක්කේ?

පේසලා ගෙදර. ඒක සුවර්. ඒ කෙල්ලට අද වෙන වැඩක් කරගන්න වෙන එකක් නෑ. මුගේ ඉංගිරිස් රිප්ලයි නිසා..![]()