☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    400c.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ.... :baffled::baffled:
    සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්‍රෙද්වි කියල....

    ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්‍රෙද්වි :cool::cool:

    අපි ඔය වගේ ගමේ ඉස්කෝල ගනන් ගන්නේ නෑ සහෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:
    1.pizza habai Pizza Hut eken kawe..raa wela wasse ara kiwwa Diha yanna Bari una ban..:(
    2.ada udeta ala curry,pol sambola,karawala thel dala
    3.ada dawalta kakuluwo Tikak thiyenawa,eka uyala beet root ,parippu,mallum,cucumber salad ekak hadanwa.
    4.puthawa cricket practice dala awe Dan..iwara wela eyawa Gedara ekka awama dawasama gedara..Ada witharai tikak relax eke inna dawasa ban..eth hawasa yaluwek enawa kiwwa mehe..:sorry:

    පීසා හට් එකේ කොලිටිය හොඳා නේ... :cool:
    කකුලුවෝ.... :dull::love::love::love::love:
    කොල්ලා මොන ඉස්කෝලේද අක්කේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I just got another extra 1 GB for reply this bloody post men...:angry::angry::angry:
    යකෝ..මම ඒ කිව්වේ ඉස්සර කැම්පේන් එකක ගිය කතාවක්...නැතුව මම කොහොමද එහෙම බර ඉංගිරිසි වචන දන්නෙ බොල..තොට ඒකවත් තේරෙන්නෙ නැහැ දේදුනුවො:angry::angry:

    පේසලා ගෙදර. ඒක සුවර්. ඒ කෙල්ලට අද වෙන වැඩක් කරගන්න වෙන එකක් නෑ. මුගේ ඉංගිරිස් රිප්ලයි නිසා.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේසලා ගෙදර. ඒක සුවර්. ඒ කෙල්ලට අද වෙන වැඩක් කරගන්න වෙන එකක් නෑ. මුගේ ඉංගිරිස් රිප්ලයි නිසා.. :dull:

    :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ සොරි.. ඔයා ඒවා එලකිරි එකේ දාන්න එපා කියල කිව්වට මට කියවුනා සහෝ...
    මේ හැමෝටම කියන්නෙ සොරි සොරි ගායිස්.. මම නෙමෙයි යන්නෙ... මම ආස්මිගෙ යාලුවෙක් නෙමෙයිනෙ.. ඒකියි මමයි පට්ට හතුරුයි...ඒ මම නෙමෙයි හරියැ..

    mata ada enna wenne na ashmi..sorry :(

    Dennatama pissuda koheda..:rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ සොරි.. ඔයා ඒවා එලකිරි එකේ දාන්න එපා කියල කිව්වට මට කියවුනා සහෝ...
    මේ හැමෝටම කියන්නෙ සොරි සොරි ගායිස්.. මම නෙමෙයි යන්නෙ... මම ආස්මිගෙ යාලුවෙක් නෙමෙයිනෙ.. ඒකියි මමයි පට්ට හතුරුයි...ඒ මම නෙමෙයි හරියැ..

    mata ada enna wenne na ashmi..sorry :(

    Dennama Ashmi akkiwa hambenna yannada indala thiyenne ada:shocked::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    I'm not a gay dude..

    දේදුනු පෙරා....

    දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළයෝ
    මුල් වර දුටු දින දුක හිතුනේ සමනළයෝ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Good morning ayye :)
    Shaminda mallige birthday eka :D
    Ahh..ape shamiyata subama suba upandinayak wewa!!!:D

    Dan sanipada sudu..:love::D

    පීසා හට් එකේ කොලිටිය හොඳා නේ... :cool:
    කකුලුවෝ.... :dull::love::love::love::love:
    කොල්ලා මොන ඉස්කෝලේද අක්කේ?
    Ow issarata wada Dan hondai thamai..:D
    පේසලා ගෙදර. ඒක සුවර්. ඒ කෙල්ලට අද වෙන වැඩක් කරගන්න වෙන එකක් නෑ. මුගේ ඉංගිරිස් රිප්ලයි නිසා.. :dull:
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.