☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dennama Ashmi akkiwa hambenna yannada indala thiyenne ada:shocked::baffled:

    නැහැ නැහැ..ඒ මම නෙමෙයි..මම යන්න හිටියෙ නැහැ..මම ආස්මිව දන්නෙත් නැහැ:sorry::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දැන් අසණීප තත්ත්වෙ කොහොමද? මේ සතියෙත් ගෙදර එන්නෙ නැද්ද?:confused:
    Na ayye long weekend ekak hambune natham gedara gihin wadak na yanna dawasy enna dawasay weekend ekama iwaryne:dull:
    කොහොමද දැං??
    Tikak withara dan hondai ayyala :)
    Perera ayye man eye beheth gaththa :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලා එන්නන්..
    අපි කෑවද? මොනාද කියල අහන්න කවුරුත් නැහැනෙ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ahh..ape shamiyata subama suba upandinayak wewa!!!:D

    Dan sanipada sudu..:love::D
    Ow akke dan nam tikak hondai :)

    නැහැ නැහැ..ඒ මම නෙමෙයි..මම යන්න හිටියෙ නැහැ..මම ආස්මිව දන්නෙත් නැහැ:sorry::sorry:
    :rolleyes::rolleyes::lol::lol:

    කාලා එන්නන්..
    අපි කෑවද? මොනාද කියල අහන්න කවුරුත් නැහැනෙ...

    :dull::baffled:
    Haa Kumara ayye:nerd:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    JaHuGaR.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගුඩු මෝනිං කට්ටියට...

    පින් කැමති කෙනෙක් මට ටැග් එකක් ප්‍රදානය කරන්න ප්ලීස්:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේක අයින් කරපන්....පව් යකෝ ආස්මි.. ඒකිව චා කරන්න එපා බොල...
    උඹ සීන් එක දැනගත්තනන් මේ ඉන්නෙ ආස්මි කියල සද්දෙ වහල හිටපන් මේ වගේ චා වැඩ නොකර...
    රිපෝර් කරනව ලොක්කට උඹව.:angry::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ.... :baffled::baffled:
    සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්‍රෙද්වි කියල....

    ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්‍රෙද්වි :cool::cool:

    අයියන්ඩි දන්නේ නැති නිසා අහන්නේ.... ඔයා ගියේ සමුද්‍රදෙවි එකටද... ඉකේ ඔයා ගවුමක් ඇඳගෙනද ගියේ... :P

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Na ayye long weekend ekak hambune natham gedara gihin wadak na yanna dawasy enna dawasay weekend ekama iwaryne:dull:

    Tikak withara dan hondai ayyala :)
    Perera ayye man eye beheth gaththa :yes:

    :) හොඳ ළමයා. ඊයේ චන්ද්‍රමුකී ගියා බැලුවද? වර්ණම් එකේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියන්ඩි දන්නේ නැති නිසා අහන්නේ.... ඔයා ගියේ සමුද්‍රදෙවි එකටද... ඉකේ ඔයා ගවුමක් ඇඳගෙනද ගියේ... :P

    දාර ලිඳක්... කොට්ටාවේ මර ලතෝනියක් ඇහුනා..
    කාන්තා කටහඬකුත් ඇහුනා මගේ මිනිහා ලිඳේ වැටුනා කියලා..
     
    Status
    Not open for further replies.