අයියන්ඩි දන්නේ නැති නිසා අහන්නේ.... ඔයා ගියේ සමුද්රදෙවි එකටද... ඉකේ ඔයා ගවුමක් ඇඳගෙනද ගියේ...
සහෝ දන්නේ නැති වුනාට කොළඹ රටේ ගෑනු පිරිමි කියල වෙන වෙනම ඉස්කෝල තියෙනවා..
ඒ හැම ගෑනු ඉස්කෝලෙකටම ඒකට අදාල පිරිමි ඉස්කෝලයක් සහ හැම පිරිමි ඉස්කෝලෙකටම අදාල ගැහැනු ඉස්කෝලෙයක් තියෙනවා මේ කොළොම්පුරේ.. ඉතින් මම කිව්වේ අපිට අදාල අපේ ගර්ස්කූල් එක ගැන.. සහෝ හයිවේ එකේ පැයෙන් කොළඹ රටට එන දුර හිටියට සෑහෙන දුරක දැනුමෙන් ඉන්නෙ...








හදවතින්ම නිව්සීලාන්කික wirodeei 

