☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියන්ඩි දන්නේ නැති නිසා අහන්නේ.... ඔයා ගියේ සමුද්‍රදෙවි එකටද... ඉකේ ඔයා ගවුමක් ඇඳගෙනද ගියේ... :P

    සහෝ දන්නේ නැති වුනාට කොළඹ රටේ ගෑනු පිරිමි කියල වෙන වෙනම ඉස්කෝල තියෙනවා..
    ඒ හැම ගෑනු ඉස්කෝලෙකටම ඒකට අදාල පිරිමි ඉස්කෝලයක් සහ හැම පිරිමි ඉස්කෝලෙකටම අදාල ගැහැනු ඉස්කෝලෙයක් තියෙනවා මේ කොළොම්පුරේ.. ඉතින් මම කිව්වේ අපිට අදාල අපේ ගර්ස්කූල් එක ගැන.. සහෝ හයිවේ එකේ පැයෙන් කොළඹ රටට එන දුර හිටියට සෑහෙන දුරක දැනුමෙන් ඉන්නෙ...:baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගුඩු මෝනිං කට්ටියට...

    පින් කැමති කෙනෙක් මට ටැග් එකක් ප්‍රදානය කරන්න ප්ලීස්:baffled:

    ඊයේ ඉල්ලපු වෙලාවෙම් මම ටැග් එකක් රිලීස් කරලා කිවුවනේ... ගත්තේ නැත්ද...:angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දාර ලිඳක්... කොට්ටාවේ මර ලතෝනියක් ඇහුනා..
    කාන්තා කටහඬකුත් ඇහුනා මගේ මිනිහා ලිඳේ වැටුනා කියලා..

    කුමාර අයිය හොඳ මනුස්සය බං... පිනට දහමට ලැදි කෙනෙක්.. අක්ක දෙන බත් එක පිනට වෙන කාටද දීල, ගී තොසේ කනවා...:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සහෝ දන්නේ නැති වුනාට කොළඹ රටේ ගෑනු පිරිමි කියල වෙන වෙනම ඉස්කෝල තියෙනවා..
    ඒ හැම ගෑනු ඉස්කෝලෙකටම ඒකට අදාල පිරිමි ඉස්කෝලයක් සහ හැම පිරිමි ඉස්කෝලෙකටම අදාල ගැහැනු ඉස්කෝලෙයක් තියෙනවා මේ කොළොම්පුරේ.. ඉතින් මම කිව්වේ අපිට අදාල අපේ ගර්ස්කූල් එක ගැන.. සහෝ හයිවේ එකේ පැයෙන් කොළඹ රටට එන දුර හිටියට සෑහෙන දුරක දැනුමෙන් ඉන්නෙ...:baffled::baffled:

    දන්නේ නැති නිසා අහන්නේ සහෝ, එතකොට ඇයි ගැහැණු ඉස්කෝල වල පිරිමි අය උගන්වන්නේ...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :no: හදවතින්ම නිව්සීලාන්කික wirodeei :P
    :P කව්රු දිනයිද :cool:

    මචං... මොකෝ වෙන්නේ ඉතින්... අපි නම් ඔන්න ගෙදර ඉන්නේ අදයි හෙටයි..

    අද නම් මෙහෙ වහිනවා බන් , ඔහේ කොහොමද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ දන්නේ නැති වුනාට කොළඹ රටේ ගෑනු පිරිමි කියල වෙන වෙනම ඉස්කෝල තියෙනවා..
    ඒ හැම ගෑනු ඉස්කෝලෙකටම ඒකට අදාල පිරිමි ඉස්කෝලයක් සහ හැම පිරිමි ඉස්කෝලෙකටම අදාල ගැහැනු ඉස්කෝලෙයක් තියෙනවා මේ කොළොම්පුරේ.. ඉතින් මම කිව්වේ අපිට අදාල අපේ ගර්ස්කූල් එක ගැන.. සහෝ හයිවේ එකේ පැයෙන් කොළඹ රටට එන දුර හිටියට සෑහෙන දුරක දැනුමෙන් ඉන්නෙ...:baffled::baffled:

    හෙන ගොං ඉතිං.
    ඉස්කෝලෙ යන කාලේ පොඩි උන් දාගත්තුවා තමා ඉතිං ඔය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙන්රිත් අද හදවතින්ම නිව්සීලාන්කිකයි ද ;)

    p1138.jpg

    බුලට් එක.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාර අයිය හොඳ මනුස්සය බං... පිනට දහමට ලැදි කෙනෙක්.. අක්ක දෙන බත් එක පිනට වෙන කාටද දීල, ගී තොසේ කනවා...:P
    බත් එක පිනට දීමේ පරමාර්ථය වෙන එකක් බ්‍රෝ.. කුමාර බ්‍රෝ බලන්නේ ඒකෙනුත් කාව හරි දැලේ දාගන්ඩ.. :oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P කව්රු දිනයිද :cool:

    අද නම් මෙහෙ වහිනවා බන් , ඔහේ කොහොමද

    දැනට නම් හොඳට පායලා තියෙන්නේ.. තව ටිකකින් කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්...
     
    Status
    Not open for further replies.