☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    NZ dinai wage ban but Aus dinanawatai kamathi :yes:;)

    ඔව් ඉතින් උබට ඔහේ ඉන්න වෙන්නේ නෑ අරුන්ට sup එක දුන්නොත් නෙහ් :P
    බුලට් එක.. :cool:

    :cool: පෙරේරා නම් හදවතින්ම නිව්සිලාන්කිකයි වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ok බ්‍රෝ.. balamuko :rolleyes:

    මම නවසීලන්තේට කඩේ යන්නෙ නෑ බ්‍රෝ. මම සපෝර්ට් කරේ එංගලන්තේට. ඒත් තියෙන සයිස් එකේ හැටියට නවසීලන්තේ දිනාවි බ්‍රෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉතින් උබට ඔහේ ඉන්න වෙන්නේ නෑ අරුන්ට sup එක දුන්නොත් නෙහ් :P


    :cool: පෙරේරා නම් හදවතින්ම නිව්සිලාන්කිකයි වගේ

    නෑ බං. මම රගර් ක්‍රීඩකයෙක් විදියට ආසම නොනූට. :cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම නවසීලන්තේට කඩේ යන්නෙ නෑ බ්‍රෝ. මම සපෝර්ට් කරේ එංගලන්තේට. ඒත් තියෙන සයිස් එකේ හැටියට නවසීලන්තේ දිනාවි බ්‍රෝ..

    matath ehema hithenawa බ්‍රෝ.. but Aus dinanawa බ්‍රෝ..:yes::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maawa yawanna ba ban mehen :P

    :cool:
    ඔහේ කොහොමද බං රගර් වසන්තය??? හෙනම කික් එකේ වෙන්ටෑ කට්ටිය ඉන්නේ. හරියට අපි වර්ඩ්කප් ෆයිනල්ස් ආවා වගේ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බත් එක පිනට දීමේ පරමාර්ථය වෙන එකක් බ්‍රෝ.. කුමාර බ්‍රෝ බලන්නේ ඒකෙනුත් කාව හරි දැලේ දාගන්ඩ.. :oo:

    ඒ කියන්නේ කුමාර බ්‍රෝ කුකුලෙක්ද...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අයිය හොඳ මනුස්සය බං... පිනට දහමට ලැදි කෙනෙක්.. අක්ක දෙන බත් එක පිනට වෙන කාටද දීල, ගී තොසේ කනවා...:P

    අපි එහෙමයි සහෝ... සහෝ වගේ වෙන අය පිනට දෙන දේත් පන්සලට පැනල කන්නෙ නැහැ සහෝ..
    රිදුනනන් සොරි සහෝ...
    :P:P:baffled::baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැනට නම් හොඳට පායලා තියෙන්නේ.. තව ටිකකින් කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්...

    :oo: ඒ පාර වැහැල ඉවරයි බන් දැන් අව්ව :dull::dull:

    maawa yawanna ba ban mehen :P

    යවන්න බෑ කියපු රාජපක්ෂ උන්නැහෙත් ගිය එක , ඔයා කියන දේ පිළිගන්න බෑ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නේ නැති නිසා අහන්නේ සහෝ, එතකොට ඇයි ගැහැණු ඉස්කෝල වල පිරිමි අය උගන්වන්නේ...

    ඒක මමත් දන්නේ නැහැ සහෝ.. මට අදාලත් නැහැ. සහෝට ඕනිමනන් වෙන දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න සහෝ..:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    8b2e0552-13bc-4e54-8a9b-59a235793d00.jpg
     
    • Like
    Reactions: labu gediya

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රගර් කියද්දී මතක් උනේ. ඔක්ක නුගේගොඩ ඉස්කෝලයක් කොලඹ ඉස්කෝලයක් එක්ක මැච් එකකට ආවාලු. ඒ කාලේ මම මතක විදියට අන්ඩර් 17 සෙල්ලම් කරන කාලේ ලූ. ඉතින් නුගේගොඩ ඉස්කෝලෙයි කොලඹ ඉස්කෝලේයි මැච් එක පටන් ගත්තාලු. මැච් එක අන්තිම හරියට එනකොට නුගේගොඩ ඉස්කෝලේ 07 දෙනාලු ග්‍රවුන්ඩ් එකේ ඉතුරු උනේ. අනුත් ඔක්කොම ඉන්ජර්ඩ් ලූ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙන ගොං ඉතිං.
    ඉස්කෝලෙ යන කාලේ පොඩි උන් දාගත්තුවා තමා ඉතිං ඔය.

    උඹලට මොන ගර්ස්කූල්ද සිංහලු.. අල්ලපු වැටේ තිබ්බෙත් බෝයිස්කූල් එකක් නිසා තමයි සහෝත් දැන් කොල්ලො පස්සෙම යන්නෙ.. :baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :cool:
    ඔහේ කොහොමද බං රගර් වසන්තය??? හෙනම කික් එකේ වෙන්ටෑ කට්ටිය ඉන්නේ. හරියට අපි වර්ඩ්කප් ෆයිනල්ස් ආවා වගේ..

    ow full kick eke inne wallabies fans la :yes:

    112f8ee90f16b10d0944339c600c5add


    sports country ekak ne ban.. hama sport ekakma karanna minissu innawa.supporters lath innawa.AFL,Cricket,Rugby thama ithin
     
    Status
    Not open for further replies.