NZ dinai wage ban but Aus dinanawatai kamathi![]()
ඔව් ඉතින් උබට ඔහේ ඉන්න වෙන්නේ නෑ අරුන්ට sup එක දුන්නොත් නෙහ්

බුලට් එක..![]()
පෙරේරා නම් හදවතින්ම නිව්සිලාන්කිකයි වගේNZ dinai wage ban but Aus dinanawatai kamathi![]()

බුලට් එක..![]()
පෙරේරා නම් හදවතින්ම නිව්සිලාන්කිකයි වගේok බ්රෝ.. balamuko![]()
ඔව් ඉතින් උබට ඔහේ ඉන්න වෙන්නේ නෑ අරුන්ට sup එක දුන්නොත් නෙහ්![]()

ඔව් ඉතින් උබට ඔහේ ඉන්න වෙන්නේ නෑ අරුන්ට sup එක දුන්නොත් නෙහ්
පෙරේරා නම් හදවතින්ම නිව්සිලාන්කිකයි වගේ

මම නවසීලන්තේට කඩේ යන්නෙ නෑ බ්රෝ. මම සපෝර්ට් කරේ එංගලන්තේට. ඒත් තියෙන සයිස් එකේ හැටියට නවසීලන්තේ දිනාවි බ්රෝ..


maawa yawanna ba ban mehen![]()

matath ehema hithenawa බ්රෝ.. but Aus dinanawa බ්රෝ..![]()

බත් එක පිනට දීමේ පරමාර්ථය වෙන එකක් බ්රෝ.. කුමාර බ්රෝ බලන්නේ ඒකෙනුත් කාව හරි දැලේ දාගන්ඩ..![]()
කුමාර අයිය හොඳ මනුස්සය බං... පිනට දහමට ලැදි කෙනෙක්.. අක්ක දෙන බත් එක පිනට වෙන කාටද දීල, ගී තොසේ කනවා...![]()




දැනට නම් හොඳට පායලා තියෙන්නේ.. තව ටිකකින් කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්...
ඒ පාර වැහැල ඉවරයි බන් දැන් අව්ව 

maawa yawanna ba ban mehen![]()

දන්නේ නැති නිසා අහන්නේ සහෝ, එතකොට ඇයි ගැහැණු ඉස්කෝල වල පිරිමි අය උගන්වන්නේ...

හෙන ගොං ඉතිං.
ඉස්කෝලෙ යන කාලේ පොඩි උන් දාගත්තුවා තමා ඉතිං ඔය.

ඒ කියන්නේ කුමාර බ්රෝ කුකුලෙක්ද...

ඔහේ කොහොමද බං රගර් වසන්තය??? හෙනම කික් එකේ වෙන්ටෑ කට්ටිය ඉන්නේ. හරියට අපි වර්ඩ්කප් ෆයිනල්ස් ආවා වගේ..
