අපි එහෙමයි සහෝ... සහෝ වගේ වෙන අය පිනට දෙන දේත් පන්සලට පැනල කන්නෙ නැහැ සහෝ..
රිදුනනන් සොරි සහෝ...![]()
දාර ලිඳක් නේද බ්රෝ ලබ්බාට??
අපි එහෙමයි සහෝ... සහෝ වගේ වෙන අය පිනට දෙන දේත් පන්සලට පැනල කන්නෙ නැහැ සහෝ..
රිදුනනන් සොරි සහෝ...![]()
උඹලට මොන ගර්ස්කූල්ද සිංහලු.. අල්ලපු වැටේ තිබ්බෙත් බෝයිස්කූල් එකක් නිසා තමයි සහෝත් දැන් කොල්ලො පස්සෙම යන්නෙ..![]()

newzy gahanawa ban balapan koow full kick eke inne wallabies fans la
![]()
sports country ekak ne ban.. hama sport ekakma karanna minissu innawa.supporters lath innawa.AFL,Cricket,Rugby thama ithin
මට තේරෙනවා බ්රෝ ඔයා ඉන්න තත්වය..
anna ekane ubata withrai therune 
ඒ පාර වැහැල ඉවරයි බන් දැන් අව්ව
යවන්න බෑ කියපු රාජපක්ෂ උන්නැහෙත් ගිය එක , ඔයා කියන දේ පිළිගන්න බෑ![]()

ow full kick eke inne wallabies fans la
![]()
sports country ekak ne ban.. hama sport ekakma karanna minissu innawa.supporters lath innawa.AFL,Cricket,Rugby thama ithin


රගර් කියද්දී මතක් උනේ. ඔක්ක නුගේගොඩ ඉස්කෝලයක් කොලඹ ඉස්කෝලයක් එක්ක මැච් එකකට ආවාලු. ඒ කාලේ මම මතක විදියට අන්ඩර් 17 සෙල්ලම් කරන කාලේ ලූ. ඉතින් නුගේගොඩ ඉස්කෝලෙයි කොලඹ ඉස්කෝලේයි මැච් එක පටන් ගත්තාලු. මැච් එක අන්තිම හරියට එනකොට නුගේගොඩ ඉස්කෝලේ 07 දෙනාලු ග්රවුන්ඩ් එකේ ඉතුරු උනේ. අනුත් ඔක්කොම ඉන්ජර්ඩ් ලූ..


bro, me lankawa neme politics uth neme![]()

![]()
![]()
ක්රීඩකයෝ තමා වැඩි. ඒක නිසා පිටරට වල ඉගෙනගත්තු හාදයොන්ට හිතේ හැටියට එන්න ඉඩ දෙනවා. පට්ට ඇති නේ බං අද ඔහේ? මොනාද ප්ලෑන්ස්??? ඔහේ වෙලාවෙන් කීයටද පටන් ගන්නේ? අපිට නම් 9.15ට![]()
mehe welawen 3.30AM patane ganne
okkoma baladi sure na mata but dinnoth echcharai 
ෆුල් ටීම් එකම බස්සල ප්ලේ කරල ගේමක් දෙන්න තරම් ගේමක් තිබ්බේ නැහැලු...
හත් දෙනා බැහැල ගේම දෙන්න හදල අනිත් අය රෙස්ට් කරලලු..
මොනව වුනත් වෙන ටීම් එකක් එහෙම අවතක්සේරු කරන්න නරකයි ඇත්තටම..ඒත් ආතල් තමයි..![]()

balapan mun peradunoth mama full konde kapala thatte ganawahaka haka balamu![]()

ඔව් බ්රෝ කව්ද දන්නේ ලංකාවේ එකෙක් ඔහේ PM වෙලා උබව එව්වොත්![]()
anika ehema unath mehe policy wala hatiyata mehe purawasiyo ehema yawanna ba 
balapan mun peradunoth mama full konde kapala thatte ganawa![]()
All blacks favorite thama but Aussie Aussie Aussie 
බ්රෝ, lankawen awith mehe PM wenna baneanika ehema unath mehe policy wala hatiyata mehe purawasiyo ehema yawanna ba
![]()

